1. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ai Nederlatheta thama gahuwe wadima ODI score eka....443... Ara 2006 England series eken passe..Sana ekapita 150he dekak gahuwa Oya match ekei..Issella Oval match ekei...
  2. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Lowest T20 score ever is 30....In a Indian Domestic match
  3. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔච්චර ජරා වැඩ කොරන්ට හොඳද මං අහන්නෙ....:P:P:P:no::no::growl::)
  4. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මේ පතිරණයා..., රෙද්දෙ කතා දාන්නැතිව,දැන්වත් තඩියට දාපන් අද ලංකාව කනව කියල...:P:P:P Scorecard එකත් දාපං මැච් එකේ....:growl::growl::oo::P:P:P:P:P:P
  5. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඇත්තටම දැන් තියන T20 වලින් හරි pressure නැති ODI වලින් බැටාල මනින්ට බෑ...ඇයි දැන් තියන හුගක් Pitches flat...ආය Boundaries පොඩියි...බෝලර්ස්ලට මොකුත් නෑ ඒ මැච් වල.. දැන් ODIවල,T20 වල බෝලර්ල හරියට කොටි කටට දැම්ම මුවෝ වගේ..Field restrictions හදල තියෙන්නෙත් උන්ටම කෙලවෙන්ට..දැන් තියන බැට් වලින් ගහන්ට...
  6. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මං එක දවසක් අහගෙන,ලංකාවයි ඉන්දියාවයි ODI match එකක ටිකක් leg එකෙන් ඈතට ගිය බෝලෙකට Wide දුන්නෑ Umpiraය... අර අරුන් ලාලය කියනව ඉන්දියාවට ලකුණකුත් නැති උනා බෝලෙකුත් නැතිඋනා කියල...:P:P:P:P:no::no::no::growl: එහා පැත්තෙ Commentar හිටියෙ Tony Grieg...පොරව චාටර් කරා..අප්පෝ ඔච්චර පජා වෙන්ට එපා අරුන්...
  7. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Mishra ela legspinner...Ashwinth hoda boler...Jadeja Mara widihata improve wechcha left arm spinner kenek...Dan me pitch wala match gahala kadenta patan gena thiyenne...Pitch spin wenawa...Issarahata match wala thawa soin wei...Spinnersla wicket gai... Bolimuth hodai..Pitchuth spin...
  8. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මචෝ ඔය කියන දේ ඇත්ත...ඒත් talent තිබ්බ පලියට ලොකු ගමනක් ගියපු ක්‍රීඩකයෙක් එක්ක මේ ඊලග එකා කියල කියන එක හරහට හිටින්ට පුළුවන්....:oo::oo::oo: ඇයි talent තියනව කියන්නෙ ගමන යන්ට ගන්න ticket එක වගේ...ගමන යන්ට ලැබෙන්ටත් පුළුවන් නැති වෙන්ටත් පුළුවන්...ගමන යන්ට මාර මහන්සියක් කැපකිරීමක් කරන්ට...
  9. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Cancer ekkin goda awa dial ekak ne...:):):) Full flow weddi marama lassana batek..Bat lift ekath ekka shot maru.... Dan kale hari wage...Eth oya anthima kale wage batalata niyama innings connect wenawa...Samahara wita me series ekeme nelanta ida thiyanawa ohoma idala...Eth sure ne..Dan kale hari...
  10. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Yuvaraj sing....:oo::P:growl::growl: Uge kale iwarai vage... Okage ath 2 madin catch gihilla ne kawadawath....:baffled::oo::oo::oo:
  11. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ade sirawata ne nennan...Tom moodywath ne ne...Ehema world tounament ekaka welama ne... Maru scene eka wenne Indiyawe eun Semi Awe neththan..Raviya,Manjekar,Ganguly,Bogle set ekata wenne...:P:P:P:P Boglayanan hodai..Manjekaruth tikak hodai.. Ian Chappell hitiyana oya okkoma kata wahagana pora...
  12. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Sira Shagaiiye..Fast hand,Great bat speed....! Uwa waradi welawe 2013ne Indiyawata Test gassala thama uwa kawe...Uge confidence basse...Neththan baya ne katawath...Ara kiwwa wageHanuma Dara Palanawa wage gahanne..... Me lagadi Shefield Shield match ekaka thaniyen gahala thama pora henatama...
  13. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මේ match එකෙන් පස්සෙ තමා මැක්ස්වෙලය ගැන ඕස්ට්‍රේලියාවෙ එවුං කතා කරන්ට පටන්ගත්තේ...2012 Ryobi cup මැච් එකක්... ගහන ෂොට් බැට් පුරවල ගහන නියම ෂොට්..නිකං Padal,Scoop shot නෙවෙයි... Glenn Maxwell 61 off 27 balls FASTEST HALF CENTURY IN AUSTRALIAN HISTORY UwAUmTCUeGIby robelinda2 Published on Aug...
  14. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ade sirawata Faulkner ko...Injured da..?Ara Coulter de Nile gon part ekak..... Finch ge timing hena charter..Hoda spinnerslata uta gahanta ba...:baffled::baffled::baffled: Maxwell nan maru pora..Oka kalinma test gassala thama confidence bassa gaththe... Mara ahak uta thiyenne...:):)
  15. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    What a comeback from PAK....!
  16. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    23 off 6 Bhatti bowls
  17. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ajmal Just bowled the Decisive over...1 run and wicket in the18th:baffled::baffled:
  18. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ado rameezayage commentraries....:P:P:P:P Hariyata Ajmalaya catch ekak newei,loke alluwa wage...:P:P:P
  19. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ow moka giyath Indiyawe padayo semiwath yawanta hoda ne....:growl::growl::growl:
  20. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    AUS...146/4 Need 46 from 29

    No contents