Ridila™ මචෝ...:P:P
Hong Kong ගෙන් කෑව දුක..පජාතයී....!:P:P:P
ඕවට return දෙන්ට ඕන්නෑ...
උන් දාපු comment එකෙන්ම උන් පජා වෙනවා...:P:P
හැබැයි මචෝ දැන් cricinfo එකේ ඉන්නව ඉන්දියාවෙ හරක් වගේ ලංකාවෙ set එකකුත්.....:no::no:
ඒ වගේ වෙන්ට ඕන්නෑ...
රටේ හැටියට සන්තෝස වෙන්ට පුළුවන් Cricket Team එකක් තාම...