1. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :P:P:P:P:P:P Bangaliyonta namak gahaganta ba....
  2. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    තෝ මොකා උනත් කමක් නෑ...මේ Tournament එක ඉවරවෙනකං ඇවිල්ල ලංකාව පැරදෙනව කියපං........:P:P:P:P:P:P:P:P:P
  3. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    D/L aul machan T20 walata...Eke 5 overs targets henama aul.... Oka hinda Indiyave ekek VJD method kiyala ekak haduwa....Giya para 2012 World T20 ekata eka ganta kiyala hena scene giya.....:):):):baffled::baffled::baffled:
  4. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Eka awlak ne macho....Eka sira waraddak...:):):) Pathiranaya newe ne mu...:):) Ha a...Api me threada bala gannan a....:P:P:P:P:P:P:P:P
  5. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Film Theme ekak....:):):) 1492: Conquest of Paradise Theme • Vangelis 94dY-QxjDiE
  6. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    England 172/6 v New Zealand 52/1 (5.2/5.2 ov, target 44) New Zealand won by 9 runs (D/L method)
  7. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Udawaththayata wada muta talent godai neda macho..Uta wada hena dial ekak mu....
  8. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    [/SIZE][/SIZE]Ow macho...mata yanthan mathakai ara New Zealand Lankawe apuhama ne..Giya september wala....Neththan Bangaladeshetada koheda un Lankawe apuwahama giya awrudde.. [B][B][B] [/SIZE][B]Ow sanath 1989 awilla hodatama awulgihin hitiye 95he mula weddi..,Porata Rumesh Rathnayaka 95he...
  9. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Eka awlak ne Shago..Oya meke bannamada koheda ne shagga..:P:P:P:P:P.. Horen rep kapala yanawata wada..Kelinma kiyanawane..:P:P
  10. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් ඌ උපරිමේටම Chance කාල ඉන්නෙ දැන්....යවන්ට හොඳටම ලගයි..... කරන්ට දෙයක් නෑ උගෙ වැරැද්ද.....!:baffled::baffled::no::no::(
  11. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Shagaiiye eka awlak ne...E waradda hena waraddak... Yako Indiyawe harak Ground eka ginithibba 96ye Semifinal eka danne nethi ekek innwada....:P:P:P:P:P:P Indian crowd burn down stadium because India are losing 1996 Hy-6VnKXwhAby robelinda
  12. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    දිමුත් එළ බැටෙක් මචෝ...Backfoot ගහන්නේ...ඕස්ට්‍රේලයාවෙ,දකුණු අප්‍රිකාවෙ..එළට Bat කරයි... ඌ ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහින් එළට බැට් කරා...Sydney වලදි 2nd Innings එකේ නියම 85ක් ගැහුව...Forward play එක ටිකක් අවුල්..ඉතින් Forward ගෙනල්ල Swing උනහම Slipට catch... ඌ ඒක හදාගත්තෙ නැත්තං අපරාදෙ...:(:(:(:(
  13. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් කුසලය.. Domestic වල තුන්සිය ගනන් ගහල තියනවා....ඌව කරුවල් වෙන්ට ඉස්සෙල්ල ටෙස්ට් වලට දාන්ට ඕනේ..ටෙස්ට් ගහන්නෙ නැතුව බැටාල polish වෙන්නෑ...
  14. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Thanks macho....Quarter final...Wenaskara...Sorry..! :P:P:):):):)
  15. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    පිස්සුද මචෝ..බලපු match මට ටිකක් මතකයි....:):):)එච්චරයි..:lol::lol::lol::P:P Giggieeට...ඉපදුන දවසෙ ඉදල මැච් මතකයි....බොරුනං අහල බලපංකෝ Giggieeගෙන්....:lol::lol::lol:
  16. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    සනාගේ කුසල්ට වඩා Talent ගොඩක් වැඩියි...තව මරුම ඇහැක් සනාට තිබ්බේ...ඒකෙන් උපරිමයෙන්ම වගේ වැඩ ගත්ත ඩයල් එකක්....සනාට තිබ්බේ Raw Talent...:):) Point වලින් Off එකේ 6 ක් ගහන්ට කුසලයට බෑ....ඒක සනාගෙම Shotak...ඒක ගෙනාවෙ සනා...Cut එක උස්සන එක....පොර Trend setter කෙනෙක්...ඔය 1995හේ අන්තිම ඉදල..1998...
  17. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    NZ vs Eng Hale's gone.... What a catch by Corey Anderson...!
  18. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ow macho...!Watila Mole hellunahama hena mongal gathiya wenta ethi.....Aulak nethuwa ethi...:):):):)
  19. 07sanjeewakaru

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Ow ithin ela fast bowleryek test match ekka aluth bole athata aran inne welawa tharam..cricket wala exciting deyak aye ne...Eka lagatawath enta thiyenne Supirima Leggspinner kenek full form wela inna welawa kiyalai mata hithenne... Stayen Dilshantai,Mathewstai dala thibba bole deka...Pissu...

    No contents