10000 කට නොකියා යන්න කියයි
ජංගම දුරකතන වෙළදපොලේ දැවැන්තයෙකු වන නොකියා සමාගම මෙම වසරේ දෙවන කාර්තුවේ ලැබූ අලාභය බලාපොරොත්තු වුවාටත් වඩා විශාල වීම හේතුවෙන් ලොව පුරා පිහිටි සිය කාර්මාන්තාශාලාවන් හි සේවය කරන තම සේවකයන් 10000 ක් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව නොකියා සමාගමේ ප‍්‍රධාන...