මචන්සලා පොඩි හෙල්ප් එකක් ඕනි. මගේ windows :no: connection එකක් සහ wifi connection එකක් තියෙනවා
මට ඕනි wifi connection එකෙන් ඉන්ටෙර්නෙට් යන්නත් LAN එකෙන් file sharing කරන්නත්, වැදගත්ම දේ වෙන්නේ LAN එක.
එත් SEVER එකේ පෙන්නනේ WIFI එක විතරි . ඒ කියන්නේ default CONNECTION එක විදියට අරගෙන...