එතකොට මචන් ගෑනු හතර දෙනෙක් නීත්‍යනුකුලව බැඳලා ඉන්න මිනිහෙක්ගේ දරුවෙක් අම්මා කියන්නේ කාටද? තමන් වදපු අම්මා ඇර අනිත් ගෑනුන්ට කියන්නේ කුඩම්මලා කියලද? අම්මා කෙනෙක් ඉන්දැද්දී කුඩම්මා කෙනෙක් ඉන්න පුලුවන්ද? මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ ඒ ඒ සංස්කෘතියට අනුව. ඒ කාලේ සංස්කෘතියට අනුව අරාබියේ ඒක ප්‍රශ්ණයක්...