1. thinking_guy

    මායාබන්ධන කස්ටි එදා සහ අද

    ඔය කතාව මුලින් රුපවාහිනියේ ගියේ මීට අවුරුදු 18 විතර උඩදී. එතකොට මේකේ ඉන්න ගොඩක්අය පොඩිඋන්. එතරම් කාලෙකට පස්සේ ඕක ලඟදි දවසක යනකොටත් මට නොබල ඉන්න හිතුනේ නෑ. හොඳ කතාවක තියෙන අගය කාලයටවත් වෙනස්කරන්න බෑ.
  2. thinking_guy

    ________බුර්කාව ජාතික ආර්ක්ෂාවට තර්ජනයකි________

    උඹ කියන එකත් හරි මචන්. ඉන්දියාවේ එක්තරා ආගමක් අදහන කාණ්ඩයක් ඉන්නවා නිගන්ටයෝ කියලා. උන් ඇඳුම් අන්දින්නෙම නෑ. ඒවගේ ආගමක් අදහන එකෙක් ලංකාවේ බස් එකක ගියොත් අපි විරුද්ද වෙන්න හොඳ නෑ. එක ඒ මනුස්සයාගේ ආගමනේ.
  3. thinking_guy

    ________බුර්කාව ජාතික ආර්ක්ෂාවට තර්ජනයකි________

    ඒ කාලේ මචන් ස්ටයිල් එක තිබුනේ ඔක්කොම වහල මුණ විතරක් ඕපන් කරලා ඉන්න එකනෙ. එත් බන් මේකේ කියල තියෙන්නේ අලුතෙන් ඇවිල්ල තියෙන නින්ජා ස්ටයිල් එක ගැන. මොනවා උනත් බෑන්ක් රොබරියක් දෙන්න නම් ඕක මරු ඇඳුම.
  4. thinking_guy

    ________බුර්කාව ජාතික ආර්ක්ෂාවට තර්ජනයකි________

    උඹ අරාබියේ ඉඳන් ළඟදි මෙහෙට ආව එකෙක් වගේ පේන්නෙ. කොහෙද යකෝ යුද්දේ තියෙන කාලේ මුස්ලිම් ගෑනු දැන් වගේ ඔලුවේ ඉඳන් වහ පෙරෝගෙන හිටියෙ.
  5. thinking_guy

    Facebook උබලටත් වෙනස් උනාද

    Umbe graph search active wela ati. Thama eka testing thiyenne hamotama enne naa.
  6. thinking_guy

    ඉස්ලාම්-Cosmology1

    කුරානයේ ඇති බොරුව වසාගැනීමට විද්‍යාව භාවිතා කිරීමට ගොස් අවසානයේ විද්‍යාවෙන්ම කුරානයේ ඇති බොරුව පෙන්වා දීම පිලිබඳ මම ඔබට පලමුවෙනම් ස්තුති වන්ත වෙනවා. කුරාණයට අනුව විශ්වය බිහිඋන හැටි. ආරම්භයේදී විශ්වය හා පොළව එකිනෙකට බැඳුනු තනි ඒකකයක් ලෙස පැවතී ඇත.(විශ්වය හැඳින්වීමට කුරානය යොදාගෙන ඇති වචනය...
  7. thinking_guy

    ඉස්ලාම්-Cosmology1

    දියුණු භාෂාවක් කියන්නේ සංකීර්ණ දෙයක් සරල විදියට හා නිරවුල්ව ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවකට මිස සරල දෙයක් සංකීර්ණව හා පැටලිලි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් භාෂාවකට නෙමෙයි.
  8. thinking_guy

    "මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?

    Zero "0" කියන ගණිත සංකල්පය බිහි කරේ ඉන්දියාවේ හින්දු ජාතිකයෝ. ඔවුන් එකට කිවුවේ ශුන්‍ය කියල. පහු කාලෙක ඉන්දියාවට වෙළදාමේ ආව අරාබි කාරයෝ හින්දු ජාතිකයින්ගෙන් බින්දුව ගැන සහ හින්දු සංක්‍යා පද්දතිය ගැන ඉගෙන ගත්තා. අරාබි ජාතිකයන්ට ශුන්‍ය කියන වචනය උච්චාරණය කරන්න අපහසු උන නිසා ඔවුන් එකට සුන්ය කියන්න...
  9. thinking_guy

    "මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?

    ඉංග්‍රීසි භාෂාවේ වැඩි පුරම තියෙන්නෙ ග්‍රීක හා ලතින් වලින් බිදී ආව වචන. එතකොට උඹ ඉංග්‍රීසි කියල ඉගෙන ගන්නෙත් තනිකරම හොදි හැලියක් නේද? දෙමළ භාෂාවෙන් හා සංස්කෘතියෙන් සිංහල භාෂාවට හා සංස්කෘතියට එකතු උන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට එන සිංහල දෙමළ අවුරුද්දත් ඒ වගේ සිංහල දෙමළ බේදයක් නැතුව සමරන උත්සවයක්...
  10. thinking_guy

    Aethist corner of Elakiri

    Rebirth/re-incarnation can neither be proved nor be disproved with the modern science. If something can not be proved, it doesn't mean that it doesn't exist. So does atheism mean disbelieving everything that can not be proved?
  11. thinking_guy

    ISSARA BALAPU CARTOON EKAK

    පට්ට කාටූන් එක බන්. ඔය කාටූන් එක මුලින්ම ගියේ මීට අවුරුදු 20-21 කලින් වගේ මතක විදියට. තාක්ෂණය අද තරම් දියුණු නැතත් ඒ කාලේ වැඩ ගොඩක් වැඩසටහන් වල ගුණාත්මක බව අද ඒවාට වඩා වැඩි.
  12. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්&#3

    හලාල් සම්බන්දව මගේ දැනුම සීමිත විය හැක. එසේ නම් මේ පිළිබඳව තව දුරටත් දැනුවත් කරන්න. ඔබ හලාල් සහ හරාම් ගැන සැලකිළිමත් වන්නේ ආහාර සම්බන්දයෙන් පමණද?
  13. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    http://www.elakiri.com/forum/showthread.php?t=1536404 මම ඔබගේ මේ ත්‍රෙඩ් එකටත් ඉක්මන් පිළිතුරක් බලාපරොත්තු වෙනවා.
  14. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    ඔබ කියන පරිදි අහස යනු අවකාශයක් පමණයි. ඉතින් එහි තට්ටු පවතින්නේ කෙසේද? තට්ටු පැවතියද සියල්ල එකට ගත් කල නැවතත් තනි අවකාශය්ක්මනේ ඉතිරිවෙන්නෙ. අද දින දියුණු විද්‍යාවෙන් පැහැදිලිව විමසා බලනවිට ඔබට පෙනීයනවා ඇති විශ්වය සම්බන්දයෙන් කුරානයේ පවසා ඇත්තේ ප්‍රාථමික අදහසක් බව.(මීට වඩා හොඳින් විශ්වය හා එහි ඇති...
  15. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්&#3

    එතකොට උඹල කියන විදියට හලාල්-හරාම් බලපාන්නේ කෑම සම්බන්ධයෙන් විතරක් නෙමෙයිනෙ. උඹල ජීවිතයේ අනෙකුත් දේවල් සම්බන්ධයෙන්ද ඒක බලපානවා කියනවා නේද? උදාහරණයක් විදියට හොරෙන් ලබාගන්නා දෙයක් හරාම්. එතකොට උඹලගේ මිනිස්සු හැමෝම පාවිචිචි කරන්නේ "Genuine Windows" කොපි වෙන්න ඕන. මොකද Crack කරනවා කියන්නේ හොරකමක්...
  16. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 4. චර්මච්චේදනය.

    කරුණාකර පිළිතුරු දීමේදී Copy & Paste පිළිතුරු දීමෙන් වලකින්න. Copy කිරීම ඔබට හරාම්.
  17. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 4. චර්මච්චේදනය.

    ඒ කියන්නේ අල්ලාහ් කියන්නෙත් හිතුවක්කාර විදියට වැඩකරන අන්තගාමියෙක් කියන එකද? අල්ලාහ් මිනිසුන්ව මවල එළුවෝ රැලක් වගේ පාලනය කරන එක කොතරම් අසාදරණද? ඉතින් හැමදේම වෙන්නේ සර්ව බලධාරී අල්ලාහ් ගේ කැමැත්තට නම් මම වගේ ඉස්ලාම් ධර්මය පිළිනොගන්නා මිනිසුනුත් අල්ලගේම නිර්මාණ නේද? ඉතින් මම මේ ජීවිතයෙන් පස්සේ...
  18. thinking_guy

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    මෙතන කියල තියෙන සමහර ඒවා පැහැදිළි මදි. කරුණා කරලා තව ටිකක් පැහැදිළි කරන්න. කුරානයේ Heaven කියලා කියල තියෙන්නේ විශ්වයට නම්(මෙයට අහස් හතක් යනුවෙන් පැවසීමේ තේරුමක් නැත. විශ්වය කියන්නේ පෘතුවියත් ඇතුළු සියල්ලට. විද්‍යාවට අනුව පෘතුවියට එපිටින් ඇති මුළු අවකාශයම එකම විශ්වයේ කොට්‍යසක්.) 7 Heavens...

    No contents