Brake Oil change කෙල්ලගේ_බ්රේක්_තෙල්_ගැන AtoZ
අද කියන්ට යන්නේ උබලා මලාට මාරු කරන්නේ නැති තෙලක් ගැන.
උබල සුර් වෙන්න කියල බ්රේක් ඔයිල් බොන්ට එහෙම එපා හොඳේ ජීවිතේටම බ්රේක් වදියි හොඳේ.
අද කියන්න යන්නේ ලේසියෙන් ලික් වෙන්නේ නැති ලික් කරන්නෙත් නැති, ලික් වෙනවට පෑඩ් අඳින්නෙත් නැති ඔයිල් වර්ගයක්...