බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1 -
එළකිරියේ AX1 බයික් ගාය තියෙන උන්ට හොන්ඩා ජුලෝන උපදෙස් ටිකක් දෙන්න යන්නේ.
ලංකාවේ සැහෙන උණක් තියෙන බයික් එකක් තමයි හොණ්ඩා AX1 කියන්නේ. ලංකාවේ දඩුමොනරෙකට තියෙන ලොකුම මාර්කට් රේන්ජ් එක තියෙන්නෙත් මේ කෙල්ලට තමයි එක්ලක්ෂ පනස්දහසේ ඉඳල ලක්ෂ හතර වෙනකම්...