1. thinking_guy

    SHIT!! හිටං අපිටත් කෙලෙව්වා

    බයවෙන්නෙ නැතුව හිටපන් බන්. රනිල් මොළ කාරය. උන්දැ Google බැලුම් යවල හරි අඩුවට ඉන්ටර්නෙට් දෙයි. :rofl::rofl::rofl:
  2. thinking_guy

    ලාබෙට කන්න බලාගෙන හිටපු උන් කෝ බන් දැන්

    :no::no:මහ බයිය පාන් නැතුව තුන් වේලටම බත් කාපල්ල කියල හාල් මිල අඩුකරා. සිරිසේන ටොයිය මට චන්දෙ දීපු තොපිල බත් නෙමෙයි තණකොළ කාපල්ල කියල හාල් මිලත් වැඩිකරා.
  3. thinking_guy

    ලාබෙට කන්න බලාගෙන හිටපු උන් කෝ බන් දැන්

    Patiya : Madamulane bayiyekta ridila. Ruchira: Sirisenage kaale witharada badumila wadi une?
  4. thinking_guy

    මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

    :yes::yes::yes: ප්‍රංශ ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්නත් ඉඩ දෙන්න ඕන. එතකොට තමයි ජාතික සමගිය ඇතිවෙන්නෙ. ප්‍රංශ බයියන්ට ඕව තේරෙන්නෙ නෑ. :no::no:
  5. thinking_guy

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    උබලනෙ බං රෙද්ද උස්සන් දිවෙන් දිව ගාගෙන වතුර ඇද්දෙ.. අපි යෑ.. දැන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපං බං :lol::lol::lol:
  6. thinking_guy

    මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

    උන්ගෙ ජාතියේ නෙමෙයි බන් වැරැද්ද තියෙන්නේ ආගමේ. ඉස්ලාම් ආගම අදහන එක තහනම් කරානම් හරි.
  7. thinking_guy

    සල්ලි දීල අත පිහිද ගත්තම සේරම හරිද.....

    උඹ අර නිල් පාට රෙද්දෙන් මහන කලිසම් කොටේ ඇඳන් පන්ති කට් කරලා සෙල්ලම් කරද්දී පාත් උන ගමන් කලිසම ඉරුණ නේද? :P:P
  8. thinking_guy

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    වෙපන්ස් මාරු කරන්න ඕඩර් එක අවේ අද උදේ 11:15 විතර. අද රෑ වෙනකොට ගාල්ලෙ ලෑන්ඩ් ආමරි එකට ශිෆ්ට් කරන්න පටන් ගනියි. හිටන්ට චන්දෙ දීපු එකෙක් හොයාගන්නවත් නෑ දැන් ඔෆිස් එකේ. ඔක්කොමගේ මුණූ පුකවල් වගේ වෙලා. :lol::lol: ගොඩක් එවුන් පොර ටෝක් දුන්නට ඇත්ත කතාව මේවගේ බිස්නස් එකක් නේවී එකේ එවුන් එක්ක කරන්න...
  9. thinking_guy

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    ඇවන්ගාඩ් ගැන ලොකුවට පොර ටෝක් දෙන එවුන්ගෙන් කීදෙන්ක් ජීවිතේට එක පාරක් හරි නැවකට නැගල ඇද්ද.
  10. thinking_guy

    කෑරපොත්තෙ

    Kz228FJIvvs
  11. thinking_guy

    වෙනස_සැපද ?

    Age Verification System එකක් නැතිකම එළකිරි එකට ලොකු අඩුවක්.:no::no::no:
  12. thinking_guy

    වෙනස_සැපද ?

    සතියකට 300 කියන්නේ එක පාරකට 300/(2*7) = 21 මචන් උඹත් වැඩට එන්නේ බින්තැන්නේ ඉඳන්ද? :shocked::shocked: ඔව් මචන් කාර් එකක් තියෙන දුප්පත් ලක්ෂ සංක්‍යාත ජනතාවකට එකෙන් ලොකු ඉතිරියක් උනානම් තමයි. :baffled::baffled:
  13. thinking_guy

    වෙනස_සැපද ?

    එහෙම කියන්න එපා ලොකු උන්නැහේ ඒ කාලේ අපි කිව්වෙ පාරවල් නිදාගන්නද ගොඩනැගිලි කන්නද කියල. රනිල් අපිට කිව්වෙ රාජපක්ෂ රෙජීමය කුස්සියේ ලුණු පොල් කට්ටටත් බදු ගහනව කියල. උන්දැ කිව්ව මිනිස්සු උන්දැට කියන්නෙ ධනවාදයේ නායකය කියල. සංවර්ධනේ පටන් ගන්නේ ගෙදර කුස්සියෙන් කිව්ව. මේව අහල අඩුවට කාල බීල ඉන්න බලාගෙන...
  14. thinking_guy

    වෙනස_සැපද ?

    උඹ කිව්වට විස්වාස කරපන් අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරාට පස්සේ හැම සතියකම මට වැඩි පුර රුපියල් 14 ඉතුරු වෙනවා. ඒ සල්ලි වලින් හැම සතියකම මම ආප්ප කන කොට වැඩිපුර ආප්පයක් කාල රුපියල් 10 කහට එකක් බොනව. ඒ පැත්තෙන් බලද්දී නම් මගේ ජීවන බර සෑහෙන්න අඩු උනා.
  15. thinking_guy

    වෙනස_සැපද ?

    මහින්දගේ මුල් මාස දහයේදී යුද්දයක් කියල එකක් තිබුන. ඒ යුද්දෙ කියන එක තියෙනකොට හැම තැනම බෝම්බ පුපුරනවා මිනිස්සු මැරෙනව. එතකොට වැඩි අවදානේ දෙන්න ඕන යුද්දෙ ඉවර කරන එකට. විධායක ජනාධිපති කරමේ ඇත්තටම අහෝසි උනාද? :shocked::shocked: මම දැනගෙන හිටියේ නෑ නෙ.
  16. thinking_guy

    වෙනස_සැපද ?

    උඹ කියන්නේ මහින්දගේ කාලේ බඩු වැඩි උන් උන නිසා සිරිසේනගේ කාලේදි බඩු වැඩිවෙන එක කමක් නෑ කියලද.
  17. thinking_guy

    වෙනස_සැපද ?

    මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.
  18. thinking_guy

    වෙනස_සැපද ?

    මාස දහයක් මොකටද බන් වැඩක් කරන්න පුළුවන් එකෙක්ට. මහින්දගෙ කාලෙ යුද්දෙකුත් තියෙද්දී දෙහිවල ගුවන් පාළම හදන්න ගියේ මාස 03. (07-ජූලි-2009 සිට 21-ඔක්තෝම්බර්-2009) දැන් අලුතෙන් හදන්න ඕන නෑ. තෙයෙන දේවත් නඩත්තු කරගන්න පුලුවන්ද?
  19. thinking_guy

    LTTE සැකකරුවන් සහ ඔවුන්ගේ චෝදනා

    :yes::yes::yes: පොඩි එවුන්ට දෙයක් කියද්දි බනින්නෙ නැතුව කරුණාවෙන් කියල දීපන්.
  20. thinking_guy

    PYXLE web developing company

    Umba kiyana eka atta wenna athi topjob eke okunge godak vacancy tibuna ekale.

    No contents