බාල්දියක් එහෙම උස්සං කවුරු හරි ආවොත් දුවපං පස්සවත් බලන්න එපා![]()
ගුඩ් ලක්


මුස්ලිම් උන්වනම් අකුලොලම දාන්න කාලේ හරි වගේ.. අඩු තරමේ උන්ගේ රටවල් හැර අනික් රටවල්වලට එන යන එක හරි වලක්වන්න ඔනේ..
බොම්බා ගහපු උන් නම් ඔක්කොම වගේ මරාගෙන මැරෙන උන්ලු. වෙඩි තියපු එකාවත් මරලලු. ඒත් තවමත් සර්ච් කරනවා. දැන් නම් ඒ හැටි කලබලයක් නැ. නමුත් ගෙවල් වලින් එලියට යන්න එපා කියලා තමා තියෙන්නේ. මෙහේ ජුවිශ් උනුයි මුස්ලිම් උනුයි සැහෙන්න බයවෙලා ඉන්නේ. අපි ඉන්න ලේන් එකේ ඉස්සරහා කඩයක් කලා මුස්ලිම් එකෙක්, ඌ අල් කියලා උගේ නමත් ගහගෙන හිටියේ, ඌ ඒ බොඩ් එකත් ගලවලා දාලා.. බයටම..
බාල්දියක් එහෙම උස්සං කවුරු හරි ආවොත් දුවපං පස්සවත් බලන්න එපා![]()
ගුඩ් ලක්




කැත කට් එක හැබැයි..... 


