:shocked: ... Hi කියලද උබ මේකේ ඇවිත් දැම්මේ? :baffled: ...
මොනාහරි අහපන් ... ජොබ් 1 කරනවද? O /L ද A/L ද කියල එහෙම :rolleyes: ?
දන්නා අදුනන පැත්තක වගේ නම්.. (අහල පහල ඉන්න කෙල්ලෙක් නම්) .. කියපන් දැකලා පුරුදුයි වගේ.. " ____ class ආවද? "
[ex - ගම්පහ පැත්තේ වගේ නම්, ගම්පහ class අවදා කියල වගේ...