මච්න්ල ලොකු උදව්වක් ඕනි.....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මච්න්ල ලොකු උදව්වක් ඕනි.....

    මචන්ල පුලුවන්නම් හොයල දෙන්නකො හොද හේවිසි ටිකක්... දාන මාන කටයුත්තක් සදහා. දලදා මාලිගාවෙ එක නැතිව... තමා හොයන්නෙ...
    …
    …පුලුව්න්නම් උදව්වක් කරන්නකො....
    …
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ අපරාදෙ බං.. මං ගාව හේවිසි වාදන වගයක් තිබිලා මකලා දැම්මා උවමනා වෙන්නෙ නැති නිසා..:(