මම එලකිරියට එන්නත් කලින් jack sparrow කියල ප්රෝෆිලේ එකක් තිබිල තියෙනවා. මම මේ නම දාගත්තේ නම් නොදැනුවත්ව. (තව jack sparrow කෙනෙක් ඉන්නවා කියල)
එත් මේ ළගදි තව Captain ජැක් ස්පැරෝ කියල ප්රෝෆිලේ එකක් හදාගෙන තවත් කෙනෙක් ඉන්නවා.
මේකනම් පැහැදිලි copy කිරිල්ලක්. මාව පෞද්ගලිකව අදුරන යාලුවෝ මම කියල...