මල කෙලියයි !!

මම එලකිරියට එන්නත් කලින් jack sparrow කියල ප්රෝෆිලේ එකක් තිබිල තියෙනවා. මම මේ නම දාගත්තේ නම් නොදැනුවත්ව. (තව jack sparrow කෙනෙක් ඉන්නවා කියල)
එත් මේ ළගදි තව
Captain ජැක් ස්පැරෝ කියල ප්රෝෆිලේ එකක් හදාගෙන තවත් කෙනෙක් ඉන්නවා.
මේකනම් පැහැදිලි copy කිරිල්ලක්. මාව පෞද්ගලිකව අදුරන යාලුවෝ මම කියල හිතල
Captain ජැක් ස්පැරෝ ට රැවටුනලු.

මේක දිගටම කරන්න බැනේ.... අනේ admin සහෝදරයා පුලුවන්නම් මට මගේ Profile Name එක වෙනස් කරගන්න උදව් කරන්නකෝ....:(:(
ලොකු දෙයක්.....
:):)

one & only කෑප්ටන් Jack Sparrow
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    wenas karanna be ban... matath one una wenas karanna. GT keeewe wena namakin aye reg wenna kiyala
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MONA KARANADA YALUWA AYE ALUTHIN PRO EKAK HADAGANING CAPTAIN JACK AMATHAKA KARAPAN..............:rofl:
     
    wenas karanna be ban... matath one una wenas karanna. GT keeewe wena namakin aye reg wenna kiyala

    හපොයි.... :(:(

    MONA KARANADA YALUWA AYE ALUTHIN PRO EKAK HADAGANING CAPTAIN JACK AMATHAKA KARAPAN..............:rofl:
    මුනුත් එන්නේ මටම කෙලවන්න නේ මචන්....ආයේ නම් බෑ බන්....:confused::confused:
     
    GT කියපන් මචන්.
    එකම නමින් දෙන්නක්ට අවටාර් හදන්න දෙන එක අසාධාරණයි,
    සමහරවිට කලින් ආපු කෙනාට අසාධාරණයක්,
    දෙන්නගෙන් කවුරු වැරැද්දක් කලත් දෙන්නගෙම නම යනවා..
    මොකක්හරි කරන්න වෙනවා
     
    ගල්පාත මහත්තයා;11223229 said:
    GT කියපන් මචන්.
    එකම නමින් දෙන්නක්ට අවටාර් හදන්න දෙන එක අසාධාරණයි,
    සමහරවිට කලින් ආපු කෙනාට අසාධාරණයක්,
    දෙන්නගෙන් කවුරු වැරැද්දක් කලත් දෙන්නගෙම නම යනවා..
    මොකක්හරි කරන්න වෙනවා

    අනිවා මචන්.... මෙහෙම කරන්න බෑ නේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් උඹල දෙන්නව හොයාගන්න පුළුවන්, පැටලෙන්නේ නෑ.......

    අර අනික් එකා Captain.................

    උඹ
    කෑ ප්ටන්.........................HIKZZZZZZ....!!!!:rofl::rofl::P:P:baffled:;)
     
    මට නම් උඹල දෙන්නව හොයාගන්න පුළුවන්, පැටලෙන්නේ නෑ.......

    අර අනික් එකා Captain.................

    උඹ
    කෑ ප්ටන්.........................HIKZZZZZZ....!!!!:rofl::rofl::P:P:baffled:;)

    he he.... anith ewuntath hoyaganna puluwan unoth hoda.... nathnam magei nama yanne....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මට නම් උඹල දෙන්නව හොයාගන්න පුළුවන්, පැටලෙන්නේ නෑ.......

    අර අනික් එකා Captain.................

    උඹ
    කෑ ප්ටන්.........................HIKZZZZZZ....!!!!:rofl::rofl::P:P:baffled:;)

    adow math captain tamai :angry::rofl::P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    pissuda machan onna ohe hitahan ;)
    ekama namin awulak naha mama joke ekata ubata kiwwe copiya kiyala :P
    Anika ban owa monada Angelica nangith mage nama copy karala jilmart 1k denna giye :(