කරන දෙයක් පාරිසමින් සුදු මැණික. බඩු ඔක්කොම උස්සාගෙන ගියත් කමන් නැහැ, මොකක් හරි පත්තු වෙලා හොර මැරුණොත් ඔබතුමා හිර ගෙදර කුරු ගනිනවා. හොරා ජාතික වීරවරයෙක් වෙනවා..
පත්තරේ යයි විස්තරේ, අධික කුසගින්න හේතු කොට ගෙන අහරක් හොයා ආ පුදාගලයෙකුට, අබ ගෙඩි දෙකක් සොරා ගත් වරදට, අසමත් ජාති හිත් පින් නැති අදම...