තෝ සති dekada ට්‍රයි කලේ. ඕක ගැන හිතන්නේ නැතුව හම්බ වෙනවනං හම්බ වෙයි කියලා, කොහේ හරි ඇවිදලා කරලා normal ජිගි ජිගිය දාපන්. අඩුම අවුරුදු එකහා මාරක් වත් හෙමින් හෙමින් පියවර පියවර ට්‍රයි කරපං ජීවිතයෙත් එන්ජෝයි කරන ගමන්.
කඩේ න් ගිහින් බඩුවක් ගන්නවා වගේ ළමයි බඩට එන්නේ නැහැ. කාලය, අනෙත් හේතු සාධක ගැල...