1. sudeewa

    ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

    නෑ බන් මට, ඇයි අපි හෙලිකොප්පර් පැද්දම නරකද ආ:P:P
  2. sudeewa

    ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

    සිරාවට , බලන් ඉන්න ගියාම එපා වෙනව බන්.. :dull::dull:
  3. sudeewa

    ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

    අපෝ මූ මාව කාල.:growl::growl::growl::growl::D:D:rofl:
  4. sudeewa

    pati roll පටි රෝල් mega thread

    එහෙනම් දෙන්නම පාලුවෙන් ඇත්තේ.. :sorry::sorry: කෙල්ලවත් ගනින් කෝ ඔහාට
  5. sudeewa

    pati roll පටි රෝල් mega thread

    :D:D:D:D:rofl::rofl::rofl:
  6. sudeewa

    Nathasha perera fans

    :yes::yes::yes::lol::lol::lol: Namata enne kattiya
  7. sudeewa

    pati roll පටි රෝල් mega thread

    උබේ මොන ලස්සනක්ද, කෙල්ල නේ ලස්සන..:lol::lol: UK ද ඉන්නේ එයත්?:)
  8. sudeewa

    Nathasha perera fans

    මේ ත්‍රඩ් එක ඊයේ රෑ දැම්මේ , මේ වෙනකොට views 2,081.. :rolleyes::rolleyes::rolleyes:
  9. sudeewa

    ACBT IELTS classes

    mehemai ACBT maha deyak karan na ban , paya 2.30 yanawa pata gala , listning eka karanakota welawa iwarai.. Mr.Almeda kiyala porak innawa , miniha set unot nam tikak hodai. Miss kenek innawa eya nam patta kammali , ninda yanawa:lol::lol: aniwa self study kare mamat , cls giye na wadiya
  10. sudeewa

    ACBT IELTS classes

    mama giya, puluwan nam BC yanna.. nikan 16k aparade un ugannana deyak na ban , itawada hodai self study karanawa
  11. sudeewa

    Nathasha perera fans

    :rofl::rofl::rofl: mama wadiya dakala na ban ekige programs , eth songs nam ahanawa.. C channel eket program ekak karanawa, eka nam eki kanawa:rolleyes:
  12. sudeewa

    etisalat student package eka gaththoooo

    ඒ උනාට එටිසලාට් එකෙන් ගෙවනව නේ බන් :rofl::rofl:
  13. sudeewa

    බඩු_ආවා

    Leave a Feedback machan:yes:
  14. sudeewa

    etisalat student package eka gaththoooo

    :yes::yes::yes: අඩෝ මේවගේ හෙනට ත්‍රෙඩ් ගියා බන් , මේක එටිසලාට් එකේ උන්ම තමයි කරන්නේ
  15. sudeewa

    ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

    මටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ :(:(
  16. sudeewa

    Nathasha perera fans

    මමත් නතාශාට එච්ච්චර කැමැත්තක් නෑ , ඒත් මගේ පුද්ගලික කැමැත්ත අකමැත්ත මත මම කාටවත් බනින්න යන්නේ නැහැ.. TV එකෙන් මූන දැකල අපි කොහොමද බන් මනුස්සයෙක් හොද ද නරකද කියන්නේ..:oo::oo: හැබැයි ඒකි සින්දු කියන්න දක්ශයි ,:yes: ඒකි මේකප් මූනේ උලාගත්ත කියල අපිට මොකද බන් , ඒකි අපේ මූනේ නෙමේනේ උලන්නේ ඒකිගේ මූනේ...
  17. sudeewa

    Nathasha perera fans

    ඉතින් බන් ඒකී මේකප් දැම්මටද දැන් උබ ඒකිට බනින්නේ?:lol::lol:
  18. sudeewa

    pati roll පටි රෝල් mega thread

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
  19. sudeewa

    Nathasha perera fans

    :lol::lol::lol::lol::lol:
  20. sudeewa

    pati roll පටි රෝල් mega thread

    යකෝ මෙන්න මූ ප්‍රසිද්ධියෙම??:shocked::shocked::shocked: ඕක අයින් කරහන් , අර කූල යි සැලිටිලිටයි දැක්කම ඉවරයි:sorry::sorry::sorry:

    No contents