තෑන්ක්ස්..:):)
අපිට හදිස්සියිට පොතක් හරි අකුරු තියෙන document එකක photograph එකක් ගන්න ඕනි නම් මැක්‍රෝ ඔන් කරාම පොඩි අකුරු පැහැදිලි වෙනව, අකුරු වලට ෆෝකස් වෙන්නේ(readable).
ඇත්තටම k750i එකට නම් ඕක ආව කියන්නේ පොත් කියවන්නම තමා..
බලන්නකෝ කැම් එකක් තියනව නම් මැක්‍රෝ ඇතුව සහ නැතුව වෙනස.:):)