1. chatura_CN

    SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

    SLT call kara un kiyanne bn one ekak download karanna puluwan kiyala? Torrents puluwanda ahuwa .puluwan kiwwa ne bn
  2. chatura_CN

    SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

    adei bn SLT usage pennane na bolaw
  3. chatura_CN

    2018 Personal Goals

    Degree එක කරන්න පටන් ගන්න එක. මැරෙනනෙ නැතුව අාතල් එකේ ඉන්න එක දැනට එච්චරයි
  4. chatura_CN

    "Dark" Tv series fans??

    මම බලලා ඉවරයි වෙයිටිං ෆෝ සීසන් 2 බෙයිබේ
  5. chatura_CN

    Game of Thrones ජෝන් ස්නෝව් ලංකාවේ

    මූ මේ නෑ කියන්නෙ එතකොට :nerd:
  6. chatura_CN

    කෙල්ලො චපලයි..

    ඉතිං බං හෙමීට කියහං එ් කෙල්ල හොඳ නෑ. මෙහෙමයි සීන් එක කියලා. යාලුවා හිතාගෙන ඇත්තෙ පට්ටම හොඳයි කියලා වෙන්න අැති. එ්කයි දුකෙන් අැත්තෙ
  7. chatura_CN

    ~ මොකක්ද උබල තෝරගන්නේ ~

    හරි හරි බං :lol: Blue pill එක
  8. chatura_CN

    කවුරු ද හරි කවුද වැරදි

    Pathfinder හරි බං
  9. chatura_CN

    ~ මොකක්ද උබල තෝරගන්නේ ~

    Go back in time fix all your mistake option එක කරන්න බෑ බං. තමන්ගෙ time line එක වෙනස් කරන්න බෑ කොහොමත්. මොකද එහෙම time line එක වෙනස් කරන්න chance එකක් එන්නෙ කොහොම ද තමන් අනාගතේ time line එක වෙනස් කරන්න past එකට යනවා නම්.
  10. chatura_CN

    ගැහැණු සිරුරක සුන්දරත්වය, සුන්දරව විදිමු

    Sජදරදකකස ඨග ඨයසරක්‌බාs කියන නම ශබ්ද නගා කියවන්නෙ කොහොම ද බං?
  11. chatura_CN

    ඉක්මනට යනවාද? උපරිම සතුටක් ලබන්න සුරාන්ත&#3514

    :lol::lol::lol: හිනා වෙලා බඩ රිදෙනවා මනුස්සයෝ
  12. chatura_CN

    විවාහ ජීවිතය ගැන!!

    Arranged marriage ද බං?
  13. chatura_CN

    විවාහ ජීවිතය ගැන!!

    එ්ක පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් බං. පොතක සඳහන් වෙන්නෙ පොදුවේ කියන කරුනු ටිකක්. එ් නිසා විවාහ වුන දෙන්නා එ් දෙන්නගෙ සිතුම් පැතුම් අඳුරගෙන වැඩ කරා නම් තමයි පවුල් දිවිය සාර්ථක වෙන්නෙ. කියලා තමයි මට හිතෙන්නෙ මොකද මම තාම බැඳලා නෑ :yes:
  14. chatura_CN

    නුවර එවුන් වරෙවු

    Katugasthota kothanada?
  15. chatura_CN

    නුවර එවුන් වරෙවු

    Koheda bn thiynne?
  16. chatura_CN

    නුවර එවුන් වරෙවු

    Awlk Na bn :D
  17. chatura_CN

    නුවර එවුන් වරෙවු

    Champa eke motorcycle parts thiyanwa da bn? :eek:
  18. chatura_CN

    නුවර එවුන් වරෙවු

    නුවර එවුන් වරෙවු නුවර මේ වගෙ Handle Guards ගන්න තියෙන තැනක් දන්නවද? Subash එකේ නෑ. මම බැලුවා.

    No contents