මගේ බෙස්ට් ෆ්රෙන්ඩ් කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන්න අවුරුදු 7. දැනට මාස 2 උඩදී කෙල්ල කියල සම්බන්දෙ නවත්තමු කියල. හේතුව කියල තියෙන්නෙ එකට හිටියට අදහස් ගැලපෙන්නේ නෑ කියල. ඔය ටික තේරෙන්න අවුරුදු 6 ගිහින්. මේක අහපු දවසේ ඉඳල මගේ යාළුවා පිස්සෙක් වෙලා, බොනව, රස්සාවට යන්නෙ නෑ, කාර් ඒකත් හැප්ප ගත්ත. 
අපිත් පුළුවන් තරම් කෙල්ලට තේරුම් කරන්න හැදුව, ඒත් එයා කියන්නෙම අදහස් ගැලපෙන්නේ නෑ කියන එකමයි.
මගේ හොඳම යාළුවා නිසා මම හොඳට හොයල බැලුව. කෙල්ලට proposal එකක් ගෙනල්ල අදුරන family එකකින්. ඒ කොල්ල ඉන්නෙ ඇමරිකාවෙ එහෙ පුරවසියෙක්ලු. මට හිතෙන්නෙ කෙල්ල කැමති වෙන්න ඇති මේ හේතුව නිසා.
මම මේක මගේ යාලුවට කියන එක හරිද? මිනිහ දැන් ටිකක් හිත හදාගෙන ඉන්නෙ, මේක අහල අයෙමත් අවුල් යයිද? මේ වගේ දෙයක් කොහොමද තේරුම් කරන්නෙ? මේ වගේ අවස්ථාවක උඹල ගන්න තීරණේ මොකක්ද?

ඔවා කියන්න ගිහින් යාළුකම් නැතිවෙන වෙලාවල් එනවා බන්, මොකද අරු ඉන්නේ පිස්සුවෙන්නේ. ඉතින් පුදුම ඉවසීමකින් තමයි තේරුම් කරන්න වෙන්නේ
මගේ හොදම යාළුවා මාස 3 ක් කතා නොකර හිටිය උගේ කෙල්ලව මම kandy වලින් දැක්ක කියල කියන්න ගිහින්
ඒත් මේ දැන් යන්ඩ ඕන කිව්වොත් දැන් යන්ඩ දෙනවා.
අල්ලලා තියාගන්ඩ ද බන්. Life moves on ...ඌගෙ හිත හදල ෂේප් කරපන්