1. ස

    මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

    බැංකු පොත ස්කෑන් කරලා දාන්නද කියන්නෙ?:shocked:
  2. ස

    Budu Dahama Raka Ganimu, Eth...But......

    මම මුස්ලිම් - නිවාබ් කෙනෙක්! අපේ ගෙදරත් පාපිස්නාව ගාව බුද්ධ ශීර්ෂයක් තිබ්බා ඉස්සර... අපි වැස්ස වෙලාවට සෙරප්පු හේත්තු කලෙත් බුද්ධ ශීර්ෂයට.. හැබැයි මම බෞද්ධාගම ගැන ඉගෙන ගත්තට පස්සේ ඒක අයින් කලා... ඊළඟට මම ගත්තා ලක්ෂ 3ක් විතර වටින රත්තරන් බුදු පිළිමයක්.. ටික කාළයක් යන කොට මම තේරුම් ගත්තා බුදු දහම...
  3. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මෙතනට සත්තුන්ගේ බෙළි කපන සෙට් එකක් බැහැලා වගේ.. මචන් මේවා තවදුරටත් ආගමික රහස් නෙමේ.. අපි මේවා හෙළි කරන්න ඕන!
  4. ස

    මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

    මම හොයනවා ! මම මාසෙකට $900ක් විතර නෙට් එකෙන් හොයනවා ෆොරෙක්ස් වලින්
  5. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    තෑන්ක්ස් මචන් ! උඹේ උත්තර සරලයි.. මම මුළින් හිතුවෙ භාරතය කියන්නෙ ඉන්දියාව කියලා
  6. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මුස්ලිම් ජාතිය කොටස් වලට බෙදෙන එක ගැන කතා කිරීම තහනම් ! ඒකයි ඒක ගැන නෙට් එකේ නැත්තෙන්.. අපිට ආගමික නායකයෙක් ඉන්නවා, එයා තමා නිවාබ් කියන්නේ.. අපිට ආගමික අත් පොතක් තියෙනවා.. අපි සෙරප්පු දාන් නැහැ.. අපි කොන්ඩේ වවන් නැහැ.. අපි ශරීර විච්ඡේදන කරන් නැහැ.... අපි ශාක භක්සකයෝ.... ඔය වගේ ගොඩක් තියෙනවා.... :)
  7. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ප්‍රශ්නේ ආයෙත් අහපන්
  8. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මම මුස්ලිම්- නිවාබ් කෙනෙක් ! අපි කුරානය කියවන් නැහැ බන්... කුරානයේ තියෙන ඒවා කරන්නෙ අන්ධ භක්තිකයෝ ටික... කුරානය කියන්නෙ යක්ෂයාට.. යක්ෂායට අවශ්‍ය දේවල් තමා කුරානයේ තියෙන්නෙ..
  9. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මම අහන්නෙ නිවන ගැන ! උඹ අඩුම ගානේ පන්සිල් පද පහවත් කට පාඩමින් කියන්න දන්නවද බන්?:P
  10. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඒවා වල මුකුත් කුණුහර්ප තිබුන් නැහැ... අනික හැමෝම වැරදි කරනවා නේ.. ඒවා වල 18+ කියලා තිබ්බෙ කට්ටිය ගෙන්න ගන්න.. :)
  11. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    අන්න උඹ ආවා මට අවශ්‍ය තැනට! මම අහන්නෙ ඕවා කරන හැටි.. උඹ මට කියපන් සෝවාන් වෙන්න මම කරන්න ඕන මොකක්ද්ද? මොන පොතකවත් ඕක නැහැ නෙ බන්! මම ස්වර්ණවාහිනියේ ධර්ම සාකච්චාවෙන් ඇහුවම උන් කෝල් එක කට් කලා.. මොළයක් තිබ්බ සෝම හාමුදුරුවෝ නිරපරාදේ අපවත් උනා.. උඹලාගෙන් ඇහුවම උඹලා මරන් කන්න යනවා :(
  12. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    දන් නැති හින්දානෙ බන් ඇහුවේ... ඒකත් වැරදිද? :( මම දන්නවා මේක වැදගත් දෙයක් කියලා.. එහෙම නැත්තම් මට පිස්සුද බන් බෞද්ධ පොත් කියවන්න?
  13. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    තෑන්ක්ස් මචන් ! මම ඩවුන්ලෝඩ් කරගන්නම්.. මම හිතුවෙ බුදු වෙන්න කල් ගියාට, නිවන් යන එක පින් වලින් වෙන එකක් කියලා.. දැන් මම ඇත්ත දන්නවා.. අවබෝධය ලැබෙන්නෙ භාවනා කලාමද බන්?:)
  14. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    නිවන් ගියාම අපි කොහාටද මචන් යන්නෙ? දිවය ලෝකේ වගේ එකකටද?
  15. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මම දවසක් දන් නැතුව ආටානාටිය කියෙව්වා ටිකක් හය්යෙන්... පස්සෙ තමා මම ඔය ප්‍රේත කේස් එක දැන ගත්තේ.. සෝම හාමුදුරුවෝ ඉන්න කොට මම එකම එක වතාවක් මුන ගැහුනා.. උන් වහන්සේ ගෙන් මම ආටානාටිය ගැන ඇහුවම උත්තරයක් දුන් නැහැ.. ඒවාට කළින් ඉගෙන ගන්න කියලා වෙන පොත් වගයක් දුන්නා.. දැන් මම ඒවා කියෝලා ඉවරයි.. කරුමෙට...
  16. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?
  17. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    උඹේ සාමාන්‍ය දැනුම වැරදි..
  18. ස

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මචන් මම මුස්ලිම් - නිවාබ් කෙනෙක් ! ඒ කියන්නෙ මම ශාක භක්ෂකයෙක්.. අපි සත්තු මරන් නැහැ

    No contents