මේකෙ තියෙන්නෙ යාළුවනේ ඊ-මේල් බලන්න.අපේ ඊමේල් එක කියල වරදවා වටහා ගන්න එපා.මේකෙ ඊ මේල් එක තියෙන්නෙ මේ සයිට් එකේමයි.මේක හරියට PTC(ඇඩ් ක්ලික් කර මුදල් සොයන)සයිට් එකක් වගේ.හැබැයි ඊට වඩා සල්ලි හොයන්න පුළුවන්.කිසිම ගාණක් අපේ අතින් වියදම් වෙන්නෙ නෑ.
මේ සයිට් එකේ එක ඇඩ් එකක් බැලුවම රුපියල් ශත 25ක් ගෙවනවා.ඒක කියපු ගමන් හිතන්න ඇති නේද මේකනම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.නැහැ කරන්න පුළුවන්.මොකද මේකෙ හැමදාම ඉස්පෙෂල් ප්රමෝෂන් කියල 10 ක් විතර දෙනවා.ඒකකට සත 50,රුපියල,රුපියල් 2 සහ,රුපියල් 5 ගෙවනවා.මුලින්ම රෙජිස්ටර් වුන ගමන් ඔය ඔක්කොම කලවමේ.සතියක් විතර යනකොට රුපියල් 2 සහ රුපියල් 5 විතරයි.නිකන් සත 25 ඒවාත් 40 ක් විතර දවසට දෙනවා.දවසට කිව්වට පැය 4 කින් විතර ආපහු යනකොට තවත් ඇවිල්ල.අනික ලොගින් වෙනවටත් සල්ලි ගෙවනවා.හොඳට වැඩ කරොත් සල්ලි ගාන වැඩි ඇඩ් දෙනවා.රෙෆරල් කෙනෙකුට රුපියල් 10 ක් දෙනවා.අපි පොඩ්ඩක් මසෙට හම්බවෙන ගාන හදල බලමු.
රුපියල් දේකේ ඒවා 10 ට දවසකට= 20
සත විසි පහේ ඒවා 40 ට දවසකට= 10
එක දවසක ආදායම රුපියල් 30
එතකොට මාසෙට ගාන බලමු= 30*30
=900 Rs/=
මාසෙකට රෙෆරල්ලා දෙන්නෙක් හොයාගත්තොත් රුපියල් 20.
එතකොට මාසෙ මුළු ගාන රුපියල් 1200
මාසෙ හැමදාම වැඩ කලේ නැතත් 500 ට වඩා හොයන්න පුළුවන්.අනික එයාලත් කියන්නෙ නෑ හැමදාම වැඩ කරන්න කියල.
එහෙනම් කට්ටිය කරල බලන්න.මගෙන් සුභ පැතුම්.
(මේක අනිවාර්යයෙන්ම සල්ලි එවනවා ගෙදරටම)