1. Anti BBS

    Fucking Singapore Immigration

    අහ උබනේ විමලේ ව බ්‍රිතාන්‍ය තානාපති කරමු කිවුවේ නෙහ්.
  2. Anti BBS

    Fucking Singapore Immigration

    සිංහලෙන් කියපන්කො
  3. Anti BBS

    Fucking Singapore Immigration

    පිස්සු බන් එහෙම වෙන්නේ නැහැ.
  4. Anti BBS

    Fucking Singapore Immigration

    ඔව් එක හරි නමුත් බන් බනින්න පුළුවන්. කුණුහරුපෙන් බනින්න පුළුවන් ද. එකත් හැරස්මන්ට් එකක් . පව් බන් ඒ කෙල්ල.
  5. Anti BBS

    Fucking Singapore Immigration

    එඋනට කුණු හරුපෙන් බනින සිරිතක් තියනවද බන්. රටට ඇතුළුවෙන්න සුදුසුකම් නැතිනම් කෙලින්ම ඩිපොර්ට් කරලා දානවා හැරෙන්න.
  6. Anti BBS

    Fucking Singapore Immigration

    vBQ6wex2eyM යකෝ මෙහෙම කුණුහරුපෙන් බනිනවද ඉමිග්රේෂන් එකේ උන්. I thought Singapore is a nice country. Very Bad
  7. Anti BBS

    බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස්

    ක්‍රිස් නෝනිස් උගත් උනාට බුද්ධිමත් නැහැ.
  8. Anti BBS

    බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස්

    එතකොට විමල් වීරවංශට බ්‍රෝකන් ඉන්ග්ලිෂ් වත් පුළුවන් ද :D
  9. Anti BBS

    Old car restoration

    Restoration Garage | Dream Cars | r9zfrb5frKI
  10. Anti BBS

    අද කාලේ පොඩි උන්

    ඇත්තටම කුරුම්බැට්ටි මැෂිම කියන්නේ මොකක් ද බන්
  11. Anti BBS

    බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස්

    විමල් විරවංශ කොහොමද ?
  12. Anti BBS

    බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස්

    බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් පදවිය බාර ගන්නා ලෙස සංගක්කාරගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කර තිබුනා. සංගක්කාර කියන්නේ රටට අනුපමය සේවයක් කල උපන් රටට නය නැති පුදගලයෙක්. මහින්ද නම් ඔය වගේ අවස්ථාවක් දෙන්නේ මහින්දගේ බත් ගොට්ටෝන්ට විතරයි.
  13. Anti BBS

    Banned Movie 18+

    anti bbs ලොල්ලා යකෝ පුදුම තරහක් නේ මගෙත් එක්ක තියෙන්නේ . හික් හික්
  14. Anti BBS

    Banned Movie 18+

    Fire - FULL FILM- Deepa Mehta - 1996 A love story of two women in an impossible reality. i2yW8BtM8sw Music by A. R. Rahman
  15. Anti BBS

    Hyundai EON...

    සෙකන්ඩ් හෑන්ඩ් මර්කට්ටුවක් නම් නැහැ. අනාත වෙන්න එපා.
  16. Anti BBS

    වැඩිමහල්_කෙල්ලක්

    අපෝ නැහැ බන්. උබත් හෙන මෝඩ ප්‍රශ්නනේ අහන්නේ. ටෝයියට පුරුෂ ලිංගයක් නැති බව උබට අමතක උනාද ? :lol:
  17. Anti BBS

    Sub Woofer Help

    ඕක චයිනීස් ලඩියක් නේද ?
  18. Anti BBS

    ගුවන් කරනමක් වැරදිලා...

    yes read this http://www.dailymail.co.uk/news/article-3208409/Calls-air-safety-rules-reviewed-police-warn-death-toll-Shoreham-crash-disaster-rise.html

    No contents