බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බ්‍රිතාන්‍ය_මහා_කොමසාරිස්

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් පදවිය බාර ගන්නා ලෙස සංගක්කාරගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කර තිබුනා.

සංගක්කාර කියන්නේ රටට අනුපමය සේවයක් කල උපන් රටට නය නැති පුදගලයෙක්.

මහින්ද නම් ඔය වගේ අවස්ථාවක් දෙන්නේ මහින්දගේ බත් ගොට්ටෝන්ට විතරයි.
 
Last edited:

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    ඇමරිකානු තානාපති කමට මාව දාපන්කො හිටන්.
    මම අහල තියෙන්නේ ඕව දෙන්නේ ප්‍රවීන අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මිසක් බෝල වලට ගහන්න පුලුවන් ඇට කිත්තන්ට නෙවෙයි.බෝලකට ගහන එක හයියෙන් දුවන එක හයියෙන් උඩ පනින එක හුගක් ඈත එක දිගට දුවන එක ගහගන්න එක ඉලක්කෙට වෙඩි තියෙන එක ඕව දරන්න පුලුවන් සුදුසු කමක් නෙවෙයි.ඕනි නම් සංගව උගන්ඩාවට යවපන්. සාමන්‍යයෙන් ඇමරිකන් බ්‍රිතන්‍යය ජපන් වගේ රටවල තානපති වෙන්න හුගක් සුදුසුකම් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: $H@v!nK@

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    සංගක්කාර කියන්නේ රටට අනුපමය සේවයක් කල උපන් රටට නය නැති පුදගලයෙක්.

    මුන් රටට නොමිලේ සේවය කරපු එවුන්ද සුත්තො. මුන් කරපු ඒවට හරියන්න ඒ වගේ දහස් ගුනයක් හම්බ කරගෙන නේද? අන්තිමට සංගා යනකොට ක්‍රිකට් ඇද වැටිලා නේද? ඒකටද තෑගි දෙන්නේ. රටට සේවය කරපන් නොමිලේ, අතේ තියෙන තුට්‍ටු දෙකත් වියදම් කරලා.:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඇමරිකානු තානාපති කමට මාව දාපන්කො හිටන්.
    මම අහල තියෙන්නේ ඕව දෙන්නේ ප්‍රවීන අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මිසක් බෝල වලට ගහන්න පුලුවන් ඇට කිත්තන්ට නෙවෙයි.බෝලකට ගහන එක හයියෙන් දුවන එක හයියෙන් උඩ පනින එක හුගක් ඈත එක දිගට දුවන එක ගහගන්න එක ඉලක්කෙට වෙඩි තියෙන එක ඕව දරන්න පුලුවන් සුදුසු කමක් නෙවෙයි.ඕනි නම් සංගව උගන්ඩාවට යවපන්. සාමන්‍යයෙන් ඇමරිකන් බ්‍රිතන්‍යය ජපන් වගේ රටවල තානපති වෙන්න හුගක් සුදුසුකම් තියෙන්න ඕන.

    How about Sajin Vaas? :D
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    How about Sajin Vaas? :D

    spring2003.jpg

    quote-science-has-heroes-but-no-gods-the-great-names-are-not-our-superiors-or-even-our-rivals-eliezer-yudkowsky-81-90-21.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇමරිකානු තානාපති කමට මාව දාපන්කො හිටන්.
    මම අහල තියෙන්නේ ඕව දෙන්නේ ප්‍රවීන අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මිසක් බෝල වලට ගහන්න පුලුවන් ඇට කිත්තන්ට නෙවෙයි.බෝලකට ගහන එක හයියෙන් දුවන එක හයියෙන් උඩ පනින එක හුගක් ඈත එක දිගට දුවන එක ගහගන්න එක ඉලක්කෙට වෙඩි තියෙන එක ඕව දරන්න පුලුවන් සුදුසු කමක් නෙවෙයි.ඕනි නම් සංගව උගන්ඩාවට යවපන්. සාමන්‍යයෙන් ඇමරිකන් බ්‍රිතන්‍යය ජපන් වගේ රටවල තානපති වෙන්න හුගක් සුදුසුකම් තියෙන්න ඕන.
    සංගක්කාර Law Graduate කෙනෙක් නේද? :P
     
    විමල් විරවංශ කොහොමද ?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඇමරිකානු තානාපති කමට මාව දාපන්කො හිටන්.
    මම අහල තියෙන්නේ ඕව දෙන්නේ ප්‍රවීන අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මිසක් බෝල වලට ගහන්න පුලුවන් ඇට කිත්තන්ට නෙවෙයි.බෝලකට ගහන එක හයියෙන් දුවන එක හයියෙන් උඩ පනින එක හුගක් ඈත එක දිගට දුවන එක ගහගන්න එක ඉලක්කෙට වෙඩි තියෙන එක ඕව දරන්න පුලුවන් සුදුසු කමක් නෙවෙයි.ඕනි නම් සංගව උගන්ඩාවට යවපන්. සාමන්‍යයෙන් ඇමරිකන් බ්‍රිතන්‍යය ජපන් වගේ රටවල තානපති වෙන්න හුගක් සුදුසුකම් තියෙන්න ඕන.

    මුන් රටට නොමිලේ සේවය කරපු එවුන්ද සුත්තො. මුන් කරපු ඒවට හරියන්න ඒ වගේ දහස් ගුනයක් හම්බ කරගෙන නේද? අන්තිමට සංගා යනකොට ක්‍රිකට් ඇද වැටිලා නේද? ඒකටද තෑගි දෙන්නේ. රටට සේවය කරපන් නොමිලේ, අතේ තියෙන තුට්‍ටු දෙකත් වියදම් කරලා.:D

    :frown:
    හරිම චාටර් බන් උඹ නම්. කතා කරලා වැඩක් නෑ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පැටියා;18871334 said:
    සංගක්කාර Law Graduate කෙනෙක් නේද? :P

    නීතිය ඉගෙන ගත්තා කියලා හැම ලබ්බකටම හරියන්නේ නෑ.රටක නීතිය කට පාඩම් කරන එක ඕන බුරුවෙකුට කරන්න පුලුවන්.ඔය පොලිස් කාරයොත් සංගට වඩා නීතිය දන්නවා ඇති බන්.සංග නමට ලෝයර් විතරයි. උසාවියක්වත් දැකපු නැති එකෙක්.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    විමල් විරවංශ කොහොමද ?

    සංගට වඩා හොදයි.සංගා කතා කරන්නේ බ්‍රෝකන් ඉංග්ලිෂ්.ඊට වඩා ඉංග්‍රීසි නොදන්නම එකෙක් දාන එක හොඳයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සංගට වඩා හොදයි.සංගා කතා කරන්නේ බ්‍රෝකන් ඉංග්ලිෂ්.ඊට වඩා ඉංග්‍රීසි නොදන්නම එකෙක් දාන එක හොඳයි

    එතකොට විමල් වීරවංශට බ්‍රෝකන් ඉන්ග්ලිෂ් වත් පුළුවන් ද :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නීතිය ඉගෙන ගත්තා කියලා හැම ලබ්බකටම හරියන්නේ නෑ.රටක නීතිය කට පාඩම් කරන එක ඕන බුරුවෙකුට කරන්න පුලුවන්.ඔය පොලිස් කාරයොත් සංගට වඩා නීතිය දන්නවා ඇති බන්.සංග නමට ලෝයර් විතරයි. උසාවියක්වත් දැකපු නැති එකෙක්.
    එහෙම කියන්න එපා බං සංගට එහෙම හරි උගත්කමක් තියනවා.
    කලින් හිටියෙ ක්‍රිස් නෝනිස් නේද? ඒ වගේ උගතෙකුටම දුන්නොත් හොඳයි ඉතිං මාත් ඒක පිලිගන්නවා :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පැටියා;18871413 said:
    එහෙම කියන්න එපා බං සංගට එහෙම හරි උගත්කමක් තියනවා.
    කලින් හිටියෙ ක්‍රිස් නෝනිස් නේද? ඒ වගේ උගතෙකුටම දුන්නොත් හොඳයි ඉතිං මාත් ඒක පිලිගන්නවා :yes:

    ක්‍රිස් නෝනිස් උගත් උනාට බුද්ධිමත් නැහැ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇමරිකානු තානාපති කමට මාව දාපන්කො හිටන්.
    මම අහල තියෙන්නේ ඕව දෙන්නේ ප්‍රවීන අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මිසක් බෝල වලට ගහන්න පුලුවන් ඇට කිත්තන්ට නෙවෙයි.බෝලකට ගහන එක හයියෙන් දුවන එක හයියෙන් උඩ පනින එක හුගක් ඈත එක දිගට දුවන එක ගහගන්න එක ඉලක්කෙට වෙඩි තියෙන එක ඕව දරන්න පුලුවන් සුදුසු කමක් නෙවෙයි.ඕනි නම් සංගව උගන්ඩාවට යවපන්. සාමන්‍යයෙන් ඇමරිකන් බ්‍රිතන්‍යය ජපන් වගේ රටවල තානපති වෙන්න හුගක් සුදුසුකම් තියෙන්න ඕන.

    Umbe kathawa hari.
    sanga hoda kreedawa sambanda dekata.
    sudussata sudusu thena thiyenna one.

    hebeyi thama ehema harihaman pudgalayek oya embassy wala ne.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    Since Sanga is planning to stay out of the country taking up UK is very much possible.
    But as a cricketer he should not accept this offer in my view.
    Because this post should goes to a true foreign service practitioner not to a sports figure.

    Sanga should request a post like SL cricket head or manager. Which will give the correct meaning.

    I'm so worried why MY3 asked him to take up ambassador post as its not correct to do so as a good governance.

    Sanga ratin yanna inne, eyata UK yana eka sehena wasiy.
    Hebai sanga meka gattoth eka nikan kade yanawa wage wedak.

    Sanga ganna ona SLC eke loku tenak, me wage eyata sambandama nathi post ekak neme.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සංගට වඩා හොදයි.සංගා කතා කරන්නේ බ්‍රෝකන් ඉංග්ලිෂ්.ඊට වඩා ඉංග්‍රීසි නොදන්නම එකෙක් දාන එක හොඳයි

    I am sure you have not got through English even in 5th grade:D because Sanga is one of the best articulate speaker in nowadays cricket :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,782
    2,274
    113
    Nugegoda
    ලංකාවේ පරිපාලන සේවය, ගණකාධිකරණ සේවය, සැලසුම් සේවය වගේම තියෙන රජයේ සේවක ශ්‍රේණියක් තමයි විදේශ සේවය (තරඟ විභාගයක් තියල ගන්නෙ)නමුත් මෑත කාලින රජයන් විදේශ සේවයේ තනතුරු ලබාදීමේදී විදේශ සේවය අය අතඇරලම දැම්ම ගානයි දුන්නෙ අඳුරන අයට. සංගක්කාර මේකට දුන්න පිලිතුර තමයි ප්‍රමාණවත් අත්දැකීම් නොමැති කම. ඔහු පසුව එවැනි තනතුරකට ගියාට කමක් නෑ නමුත්......

    අනේ සංග අයියේ ඔය තනතුර දැම්ම භාරගන්න එපා​