1. crazybuddy

    මාසේ වියදම

    ඇත්ත වෙන්න ඇති.. මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉගෙනීම අවශ්‍ය නැති උනත් සල්ලි විසි කරන්න ඕනි.. අනික ඔය තැනට එන්න සල්ලි විතරක් තිබ්බත් මදි.. ගමේ ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනි.. මිනිස්සුන්ට උදව් කරන්න ඕනි.. ඊට පස්සෙ ඒ වියදම් කරපුවයෙ පොලීයත් එක්ක හොයනවා.. අවුරුද්දෙන් දෙකෙන්.. දේශපාලනය තමා ලංකාවෙ හොඳම බිස්නස් එක..
  2. crazybuddy

    GTA SA download link need

    ඔය ගේම් එක තුන් හතර පාරක්ම ඉවර කරල ඇති.. අන්තිමේ මල්ටිප්ලේයර් එකත් ගැහුවා.. එළකිරි සර්වර් තිබ්බ කාලේ.. මේකෙ කොල්ලෙක් කරනවා MTA සර්වර් එකක්.. මෑතක ජොයින් උනා.. ඒ මගුල මට තේරෙන්නෙ නෑ.. ගේම් එකත් අයින් කල්ල දැම්මා.. :(
  3. crazybuddy

    Harry Potter Fans come here!!

    බලන්න ඕනි දවසක.. මං වැඩිය ආසා නෑ බං ඔය වගේ කතා වලට.. ඒකයි වැඩිය එලවන්නෙ නැත්තෙ.. Maversla ගහපු එක ෆිල්ම් එකක්වත් මං බලල නැහැ.. වතාවක් Iron Man ද කොහෙද බෑවා.. විනාඩි දහයක් බලල මකල දැම්මා.. කාටූන් නම් ඕන එකක් බලනවා.. ෆිල්ම් තමා ආස නැත්තෙ.. :(
  4. crazybuddy

    Harry Potter Fans come here!!

    මම ආස නෑ බං ඒ කතාවට.. :(
  5. crazybuddy

    GTA VI

    ඔය ඔක්කොම තියෙන්න ඕන, ඒත් GTA VI එක උඹගෙ කොම් එකේ වැඩ කරන්නෙ නැතිවෙන්න ඕන..:yes:
  6. crazybuddy

    මම මොකක්ද කියල තියෙන්නෙ..? මං අවශ්‍ය දේ විතරයි කතා කලේ.. අනවශ්‍ය දේවල් කතා කරල තේරුමක් නෑ.. ඌ...

    මම මොකක්ද කියල තියෙන්නෙ..? මං අවශ්‍ය දේ විතරයි කතා කලේ.. අනවශ්‍ය දේවල් කතා කරල තේරුමක් නෑ.. ඌ අහපු දේට එපැයි උත්තර දෙන්න.. ගෑනුන්ගෙ හැටියි, උන්ගෙ ළමයින්ගෙ හැටියි එතනට අදාල නැහැ.. කුලේ ගැන කියද්දි ඉතිං මං කියන්න ඕන ටික කිව්වා.. එක එක කුලයට අනුව ජීවත් වෙන විදිය වෙනස් කියලා..
  7. crazybuddy

    Screen Recording sowtware for youtube ,skype or more

    https://kat.cr/ashampoo-snap-8-0-7-2015-pc-repack-by-kpojiuk-t11671410.html
  8. crazybuddy

    හම්බවුනොත් දෙන්නං.. මට මතක නැහැ තිබුණ තැන් බං.. :( සනී ලියෝන් මටත් පේන්න බෑ බං.. ඒකි මහ ගොබ්බයිනේ..

    හම්බවුනොත් දෙන්නං.. මට මතක නැහැ තිබුණ තැන් බං.. :( සනී ලියෝන් මටත් පේන්න බෑ බං.. ඒකි මහ ගොබ්බයිනේ..
  9. crazybuddy

    Harry Potter Fans come here!!

    Harry Potter එකක්වත් බලල නැහැ.. :sorry:
  10. crazybuddy

    Euro Truck Simulator 2

    :rofl::rofl: ඒ තරම්ම ආදායමක් එන්නෙ නැහැ බං..
  11. crazybuddy

    Hot da Manda

    මං දැක්කෙ ඩමියක් වගේ බං..:shocked:
  12. crazybuddy

    ඉස්සෝ_වඩේ

    ඒ උනාට මුන් කියන්නෙ වේලපුවා දානවයි කියලා..:baffled: උඹ කියන්නෙ වේලපු ඉස්සො දානවා කියලද..? මම නම් හිතන්නෑ.. ඕන නම් අහලා බලපං හදන එකෙක්ගෙන්.. :yes:
  13. crazybuddy

    Mr. Bones 1,2 හිනාවෙන්න ඕන අයට

    ඔය ෆිල්ම් දෙකම පට්ට..
  14. crazybuddy

    Screen Recording sowtware for youtube ,skype or more

    Ashampoo Snap තමා බ්‍රෝ සුපිරිම.. පට්ට වැඩ ටිකක් තියෙන්නෙ..:D
  15. crazybuddy

    හියුමන් රයිට්ස් ගැන කතාකරනඋන් (18+)

    රොබොට් ෆයියා ඔන්ලයින් නම් ඉන්නවා.. දැන් උඹ සද්ද වහල මොකෝ බොල.. :sorry:
  16. crazybuddy

    බලපන්කෝ මුගේ වැඩ කෑල්ල කොහොමද කියලා...

    සුද්දො ලේසියෙන් මැරෙන්නෙ නෑ ඕයි.. බලපං යූටියුබ් එකේ Accident, Fail Compilation..
  17. crazybuddy

    ඇන්ටිලා නෙමෙයි.. ඔයිට වඩා ලස්සන උන් ඉන්නව බං..

    ඇන්ටිලා නෙමෙයි.. ඔයිට වඩා ලස්සන උන් ඉන්නව බං..
  18. crazybuddy

    Konde Hitawala Masa 4i menna results

    ඌ කොණ්ඩෙ හිටවල නෑ.. ඌ කොණ්ඩෙ හිටවන බිස්නස් එකක් කරන්නෙ..:yes:
  19. crazybuddy

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඉගෙනීමෙන් විතරක් මිනිස්සු මනින්න අමාරුයි මචෝ.. මොකෝ ඔය DSI එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..? මංජරී එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..? ආරියදාස බුක්ශොප් එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..? ඒත් ඔය ඔක්කොම ලංකාවෙ නමගිය බිස්නස්කාරයො.. :yes: එහෙම හැම ගෑනියෙක්ම එක මිම්මට දාලා මනින්න බෑ බ්‍රෝ.. සීයට අනූවක් ඔය වගේ කියන්න...

    No contents