1. crazybuddy

    අඳුරනවද මෙයාව

    සංගීත්.. දැන් බුවා හැන්ඩ්සම් හැබැයි කලින්ට වඩා..
  2. crazybuddy

    චූ බේරේ.....

    :lol:
  3. crazybuddy

    ඔබේ ළඟත් හොර Windows ද? කෙල වෙන්න යන්නේ සහෝ

    අම්මටසිරි.. හරි සංතෝසයි..
  4. crazybuddy

    අයියෝ ඉඳල වැඩක් නෑ...මන් මොකක්ද කරන්නේ,?

    අම්මටසිරි.. තෝ අරක බාගන්න ගිහින්ද හැමිනිලා ගියේ..:(
  5. crazybuddy

    උදවු කරන්න

    corrupt වෙලා කියල කියන්නෙ.. මේකත් පොඩ්ඩක් බලපං.. http://www.tomshardware.com/answers/id-2524610/windows-photo-viewer-open-picture-photo-viewer-support-file-format.html
  6. crazybuddy

    I slept with an Actress!

  7. crazybuddy

    Sheryl decker says !!! what do you think?

    බොරු හිල.. ගහන්න හිතෙනවා පුක පැලෙන්න පරට්ටිට..:frown:
  8. crazybuddy

    18++ Only for woman! 17 Female Masturbation Techniques

    සිංහල බැරිද හු#තියෙ.. ඇමෙරිකාවෙ නේද ඉන්නෙ..:shocked:
  9. crazybuddy

    මදුරුවෙක් නිසා හිරේ

    හිරේ දාන්නෙ නැහැ බං.. දඬයක් ගහයි.. මදුරුවෙක්ට හිරේ දාන්න පිස්සුවක් ඇතෑ.. ආණ්ඩුවට ලාබයිනේ දඩයක් ගහන එක.. :lol:
  10. crazybuddy

    මෙන්න සුපිරි cameramen

    පිස්සු හැදෙනවා.. උන්ගෙ දක්ෂතාවය නිසානේ බං හොලිවුඩ් ෆිල්ම් ඔය තරම් ජනප්‍රිය වෙන්නෙ.. :cool:
  11. crazybuddy

    පාරෙ ගියපු හිඟන්නෙක්....

    පිංතූර දෙකක් දාලා මොන මගුලක් කරන්නද බං.. එක්කො වීඩියෝ පාරක් දාන්න ඕන.. නැත්තං නිකන් ඉන්න ඕන.. ඔය පිංතූර දෙක ප්‍රින්ට් කරල දීහන් ලමයෙක්ට..:frown:
  12. crazybuddy

    Gmail_Send Mail Undo කරමු.

    එල මචං..:) හැබැයි ඔය ඔප්ෂන් එක ආවෙ 2010 විතර..:cool:
  13. crazybuddy

    උඹලට වහිනවද මචන්ලා?

    මෙහෙට වැස්සා හැන්දෑවෙ.. දැන් පොඳ ගහනව බං..
  14. crazybuddy

    GTA SA download link need

    ඒක පට්ට අමාරුයි බං.. ගෝස්ට් වොරියර් එකත් ඒ වගේම තමයි.. මම හෙන කාලයක් ගැහුවා ඔය ගේම් දෙක..:( Maxpayne 3 එකේ මං ගාව තිබ්බෙ බ්ලැක් බොක්ස් රිලීස් කරපු එක.. ඒ මගුල ඉන්ස්ටෝල් වෙන්න පැය තුනයි ගාණක් යනවා බං.. එපා වෙනවා..:growl: උඹ ගාව ඒ ක්‍රැක් එක නැද්ද බං.. මම ක්‍රැක් දෙක තුනක්ම බාගෙන ට්‍රයි කලා...
  15. crazybuddy

    [IMG]

    [IMG]
  16. crazybuddy

    හියුමන් රයිට්ස් ගැන කතාකරනඋන් (18+)

    උඹ මොකෝ බං සද්දයක් නැත්තෙ.. ඔන්ලයින් ඉන්නව නම් දකිනවා..:(

    No contents