1. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹ ගතියට ප්‍රෝග්‍රෑම් එක කලා මිනිහෝ
  2. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද මිනිහෝ මේ සිංදුව ඉල්ලුවේ.. සපත්තු මලේ පාට ඒ ගෑනි අපිට කියල දෙන්න ඕනෙද මිනිහෝ
  3. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හම්මට මගේ එකත් දෙනවලු
  4. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ආතල් එක හම්බෙන හින්ද ඕක දෙන බත් එකත් කකා කූඩුවටම වෙලා ඉදී
  5. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕකගේ වාසගම අහගන්න ඕනේ.
  6. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් කරන්න යන්නේ මූසල බල්ලා fm කියල එකක්..
  7. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එතකොට මේක ප්ලෑන් කරපු සේරම උන් ටික ඕක වමාරයි පොලිසියේ උන් ඕකට පෝලිම දාද්දි ආතල් වැඩිවෙලා..
  8. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක දන්න කුලේ
  9. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනං ඌ අනිවා රදල රේඩියෝ අහන්න එන්න ඕනේ..
  10. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොඩි එකෙක් මිනිහෝ
  11. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටුපක්97.. පිස්සුද මිනිහෝ.. ඕක පැහැරගෙන යන ගමන් මගදි වෑන් එකේ ඩ්‍රයිවර්ව කැලේකට ඇදගෙන යයි.. සේරම මට්ටු වෙන වැඩක් ඒක..
  12. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං වගේ ලස්සන ඒවා ඉල්ලුව නං හරි..
  13. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක අල්ලගන්න ඕනේ ආයෙ කයියට..
  14. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක කිව්වත් ඇති ඕක ට්‍රැක්ටරේ පැදලා මැරෙන්න.. අහිංසකයව මරාගන්නේ නැතුව ඉදපං මිනිහෝ
  15. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අදමයි මේක ඇහුවේ.. මේ යකා මේක ගතියට කරනවනේ මිනිහෝ
  16. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක කියෙව්වට හරියට කුල ටිකවත් දන්නේ නෑ.. එක්කො එනකොට ඒ ටිකවත් හරියට පුරුදු වෙන්න ඔනේ
  17. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිඹුලෙක් කිව්වට ලේනෙක් වගේ ස්වීට් වොයිස් නේ මිනිහෝ
  18. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕකට ගහල පුටුවක ඉන්දවල ගැටගහලා හෙඩ් සෙට් එකක් දාලා ඔය සිංදුව රිපීට් වෙන්න දාලා තියන්න ඕනේ දවසම..

    No contents