දොඩo ගෙඩි 5-6 යනව එකකකට, ඔය ගාන හරි,
රීල බෙට්ට දිහා බලාගෙන කාපුව අපරාදෙ කියල හූල්ලන උන් ඔවට මොකට යනවද බන් 🤣
රෙස්ටෝරන්ට් එකේ ඒසී, දාල ,ලයිට් දාල , චෙෆ් කෙනෙක් හරි බාර්මන් කෙනෙක් හරි ඔක හදල, යුනිෆෝම් එකක් ඇදපු එකෙක් ,ඕක සර්ව් කරල, ඒක බලන්න තව සුපවයිසර්, මැනේජර් කෙනෙක් ඉදල, උන්ට පඩිගෙවාගෙන ජුස්...