එහෙම කියන්නෙකොහොම්ද මච්න්. මහින්දට නක්කලෙට ඔක වි ගබඩාවක් කරලා හරියනවද?? ඔකෙන් එට වඩා ප්‍රයොජනයක් ගන්න පුලුවන් කියලා මම නම් හිත්න්නෙ. අඩුම ගානෙ කර්මන්ත්ශලාවක්, ව්ශ්ව්විද්යලයක්, ඔයවගෙ දෙකට වත් යොදාගන්නවන්ම් හොදයි. හිතන්න එ සල්ලි උබෙත් මගෙත් සල්ලි. ඔයිට වඩා ප්‍ර්යොජනවත් දෙයක් කරන්න පුලුවන් වෙන්න...