මම හිත්න්නෙ නම් එහෙමයි මච්න්. කුලුදුලෙ පවනක්සෙ සුසුම් දැනෙන්න නම්, මුමුනන වදන් ඇසෙන්න්න නම් ලගින්ම ඉන්න ඔනි. වෙලෙන්නෙ මා වටා ඔබ් මුදු දැත කියන එක්නි තෙරෙනවා නෙද සිද්ද්වෙමින් පවතින දෙ, හැගුම් ඇවිස්සෙයි කියලා පෙම්වතාගෙ හිතෙ ඇතිවන චකිත්ය තමයි මම නම් හිතෙන්නෙ. උබ ලස්සන ගැලපිමක් කරලා තියනව. මම එක...