නිකම් ගොන් ටොක්ස් දෙන්න එපා බන්. යුද්දෙ එවරවෙලාත් ඔවා තියගන්නෙ මොකටද?? උබ කැමතිද උබ කොලබ එන එන පාරක් ගානෙ බොරැල්ලෙනුයි පැලියගොඩිනුයි කිරුලපනිනුයි ක්ජොලොන්න්වෙඋන්යි දිනපතා චෙක් කරනවට. එක මිනිසුන්ට කරදරයක්. මුස්‍ර් පොල ඉවත් කරනවා කියන්නෙ කැම්ප් ඉවත් කිරිම කියලා පෙන්වන්න හදන්නෙ උබ විත්‍රක් නෙමයි...