1. other guy

    Doctors ලගෙන් උදව්වක් ඕනෙ.

    සිනි චෙක්කරගන්න බොහොවිට දිලිර ආසාදනයක් ඇන්ටිෆන්ගල් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඇගිලිකරු අතර වියලිව පිරිසිදුව තියාගන්න . (කකුල් රැට සබන් දාලා හෝදලා තුවායකින් තෙත මාත්තු කරන්න ) ඇනිෆන්ගල් ක්‍රීම් එක තුවාල හොදවෙලා තරමක කාලයක් (සති2ක් වත් ) යනකම් පාවිච්චි කරන්න.නත්නම් ආපහු එන්න පුලුවන්.
  2. other guy

    Doctors ලගෙන් උදව්වක් ඕනෙ.

    දියවැඩියාව තියෙනවද? සිගරට් බොනවද?
  3. other guy

    අගමැති සජිත්

    සජිත් කවුද? ඔහුට පෙනෙනෙ තරමින් රාජ්ය නායක පෞර්ශයක් හා අල්ප හෝ සබුද්ධික බවක් නැත.ඔහු කාගෙන් හෝ ලබා ගත් සල්ලි කොලටිකක්,හාල් කිලෝ එකක්,,පොල් ගෙඩියක් දී දුප්පතාගේ දුප්පත්කම උගසට ගෙන චන්ද කොල්ලකන නිකන්ම නිකන් මිනිසෙකි.
  4. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1812255 http://www.elakiri.com/forum/showthread.php?t=1838154 http://www.elakiri.com/forum/showthread.php?t=1824375 http://sundayapple.lk/epaper-2017-08-20/
  5. other guy

    becozinc

    සොරි සොරි බිකොසින්ක් කියලා ටයිටල් එක දාලා තියෙනවා කියලා දැනුයි දැක්කේ
  6. other guy

    becozinc

    :rofl::rofl::rofl:
  7. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මොකද කියන්නෙ 2020 ජනාධිපතිවරණයේදි රෝහාන් පල්ලෙවත්තට සපොර්ට් කරමුද?
  8. other guy

    Villa Marina - Hikkaduwa අපේ කොල්ලෙක්ගේ

    මම කමේන්ට් කරන්න ගියේ මේකෙ දාලා ස්කර්විගෙ රිවිව් ගන්න තමයි කියලා .බලනකොට ඒක දැනටමත් වෙලා ඉවරයි
  9. other guy

    A/L Science Sinhala Books

    බම්ප් තමයි මචන් .දන්නකෙනෙක් උදව් කරයි . ඔයා වගේ අනුන්ට උදව් කරන කෙනෙක්ට කරන සියලුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  10. other guy

    ලංකාවේ මිනිස්සු

    පෙන්නේ නෑ
  11. other guy

    චන්ද විශ්ලේෂණය (පොහොට්ටු / අලි පැටව් ) පොඩ්ඩ&#

    :yes::yes::yes: BTW ජෙවිපි ජන්ද වැඩිවෙලා නෑ 2001අ සාපේක්ෂව බැලුවාම .( මමත් දුන්නෙ ජෙවිපි. එත් ඒකට කවදාවහ් ලන්කාවේ ආන්ඩුබලයහම්බවෙන්නේ නෑ ලන්කාවේ මිනිස්සු හිතනවිදිය අනුව )
  12. other guy

    becozinc

    ඔව්
  13. other guy

    Rohan Pallewatta 10/02/2018

    සැලෙන්න එපා .දිනන්න බැරිවුනත් වෙනස්වීමක ආරම්බයක් හරි වෙන්න පුලුවන්. හැබැයි මටනම් හිතෙනවා දැන් පාවෙන චන්දගාන වැඩි නිසා තරගයක් දෙන්න පුලුවන් කියලා. එත් ලන්කාවේ වැඩිහරියක් පක්ෂවල වහල්ලු නිසා දිනන්න බැරිවෙයි. එත් ට්‍රයි කරමු. මම නම් මෙහුමාට ඉහලින්ම අහයෝගය දක්වනවා
  14. other guy

    JVP Press Coference

    :yes::yes:
  15. other guy

    සර්පයෙක් ගෙට ආවොත්.

    කවුරු කොහොමකිව්වත් උඹ වරදක් කරලා තියෙනවා කියලාකියන්නබැ. ඇත්තටම නම් මාපිල මද්විශ .ඌ කෑවා කියලාලොකුප්‍රශ්නයක් නෑ. ඒත් උඹ හිතුවේ පවුලේ කාටහරි වෙන හානිය වලක්වන එකගැනනේ .උඹට තිබුනු රිසොසස් එක්ක ගන්න පුලුවන්හොදම විකල්ප්‍ය තමයි ඔයා අරන් තියෙන්නේ. ඔයා ඒක ගැන පසුහැවෙන එක්න්ම තේරෙනවා ඔයා හොද කෙනෙක්කියලා.

    No contents