මචන් ලෙව්කේ,
මම හිතනවා ඔබ කියවා ඇතැයි කියා,
1. ඇලෙක්සැන්ඩර් දියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ටෙක්රිස්ටෝ කියන මහා විශාල පොතත්,
2, සර් හෙනරි රයිඩර් හැගාට්ගේ ශී, එහෙමත් නැත්නම් කිං සොලමන්ස් මයින්ස්,
මේවා ලෝක පූජිත නවකථා.
මට හිතුනා මේ කථාව කියවද්දි මම මේ කියවන්නේ මේ අයගේ කථාවක්ද කියලා. එතරම් විශ්මිතයි...