සාහිතය්ය, කලාව, සෞන්දර්ය්ය වැනි මල් සුවඳ සොයන්නන් වෙනුවට Qrious වැනි මැම්බර්ල හරහා නිර්මාණය කෙරෙනුයේ අනුන්ගේ ඕපාදූප කුනු ගොඩ අවුස්සා මනසින් ආස්වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය. සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයගේ හොර අඹුව ගැන කුණු ඇවිස්සීමට...