ෆේස් බුක් අපචාර පැමිණිලි 1600ක්
ෆේස් බුක් අපචාර සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 1600කට:shocked: අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසුවේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී...
- gcj
- Thread
- Replies: 0
- Forum: News