මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට,එක් අඩියක් ත
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා තමන් අයවැයට පක්ෂව ඡුන්දය දීමට තීරණය කර ඇතැයි අද පාර්ලිමේතුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.
ගේ‍්‍රරු මහතා ඉදිරියේදී රජයට එක්වීමට නියමිත බවත් පසුව ඔහුය නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බවත් දැනගන්නට ඇත.
අද දිනයේ අයවැය දෙවන වර ඡන්ද විමසීම පැවැත්වේ.
මෙහෙම ගියොත් ඉතුරැවෙන්නෙ රනිල් විතරයි

ඔන්න මම නෙමේ කියුවෙ ආණ්ඩුවට එන්ඩ කියල,නැතතන් මගේ රෙප් කපයි 

Last edited: