තමන්ගේ පුද්ගලික නම පැත්තක දාල රට වෙනුවෙන් ලංකාවේ ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරපු නියම ක්රීඩකයෙක් ...:yes::yes:
මින් පස්සේ පිටියේ දකින්න නොලැබීම දුකක් .ඉදිරි අනාගතේට සුබ පතනවා :sorry::cool:
දිලා තරග කීපයක් ෆේල් වුනා කියල රිටය වෙන්න කියල කියපු උන් ගැන නම් ඇත්තේ ලොකු කනගාටුවක් .:dull:
ඔක් අපේ රටේ...