ජනපති තිරුපති යයි - හික් හික්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ජනපති තිරුපති යයි - හික් හික්

    මහින්ද අන්ද බක්තිකයෙක් කියල පට්ට බොරු කියල UNP පොන්නයෝ ටික රවට්ටපු ලොක්ක මෙන්න තිරුපති යනවලු....

    ඔය ටෝයියෝ ටිකක් එන්නාව නම් වරෙල්ලකෝ

    http://www.lankadeepa.lk/index.php/articles/449719
    ජනපති තිරුපති යයි
    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති) දෙවොලේ දෙදින වන්දනා සංචාරයක් සඳහා පැමිණ ඇතැයි ඉන්දියාවේ පළවන ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කළේය.

    අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ. වෙන්කතේෂ්වර යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දුහු සලකති.

    මුහුදු මට්ටමින් අඩි 3700ක් පමණ ඉහළින් එය පිහිටා තිබේ.

    ජනාධිපතිවරයාගේ සංචාරය නිසා තිරුමාලා දෙවොල පිහිටි චිට්ටූර් දිස්ත්‍රික්කයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබ තිබේ. ආන්ද්‍ර ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත අතර දේශසීමා මාර්ග වල මුරපොළවල්හි ආරක්ෂාව තර කර ඇත.

    විශ්ණු දෙවියන් වෙනුවෙන් කැපවුණු වයිශ්නාවා ශාස්ත්‍රධරයෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට, ඔහුගේ බිරිඳ ජයන්ති පුෂ්පකුමාරි සිරිසේනට, පුතා දහම් සිරිසේනට හා අනෙකුත් පවුලේ සාමාජිකයින්ට තිරුපති කෝවිලේ රංගනායකුල මණ්ඩලයේදී වේදාර්ශිවාද පැවැත්වූහ.

    තිරුපති කෝවිල් බලධරයෝ ආසිරි ගැන්වූ ලඩ්ඩු ජනපතිට පිරිනැමූහ.

    ජනපති ඇතුළු පිරිස කෝවිලේ ශුද්ධවු මණ්ඩපයේ මිනිත්තු පහළොවක් පමණ ගතකළහ.කෝවිල් බලධරයෝ එහිදී ජනපති සේද සළුවකින් සැරසූහ.

    කෝවිල් සභාපති ක්‍රිෂ්ණමූර්ති, විධායක නිලධාරී ආචාර්ය සම්බාසිව රාවෝ, වන සම්පත් ඇමැති බෝපාල ක්‍රිෂ්ණන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පිළිගත්හ.

    ක්‍රිෂ්ණා තානායමේ රාත්‍රිය ගතකළ ජනපති ඇතුළු පිරිස පසුදා පොලිස් ආරක්ෂාව මැද බැංගලෝරය බලා ගියහ. ජනපති මෙම කෝවිලේ සුප්‍රබාත සේවා පූජාවට සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙය බව හින්දු පුවත්පත කියයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් බන් ටෝයියන්ව හැමදාම ලිදට දන්නා මුට දුක නැද්ද බන් ?

    දැන් තිරුපති මිත්යාදුෂ්ටික නෑලු .තිරුපති බුදුදහම වලදගත්තළු :rofl::rofl::P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Dan my3 uncleta hariyata kenthi yanawa porage dan sinha hama galavila dan inne nugath katha kiyana paurshathvayak nathi kapati niyama sirisena:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan my3 uncleta hariyata kenthi yanawa porage dan sinha hama galavila dan inne nugath katha kiyana paurshathvayak nathi kapati niyama sirisena:angry:
    :yes::yes: හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට, ලoකාවෙ උන්නම නිවටම ජනාධිපති කියල ඔකව ඉතිහාස ගත වෙනව,
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ වෙසිගේ පුතාට දෑන් ඌට චන්දෙ දීපු මිනිස්සුම බනින තරමට, වස් කියන තරමට, හෙන ඉල්ලන තරමට, යන්න තියෙන හෑම දේවාලයකම යයි. යහපලනේට චන්දෙ දීලා ඉල්ලන් කාපු උන්ටත් හෙට අනිද්දට දෙවියෝ විතරයි ඉතිරි වෙන්නේ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    :yes::yes: හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට, ලoකාවෙ උන්නම නිවටම ජනාධිපති කියල ඔකව ඉතිහාස ගත වෙනව,

    නිවට කියන එක මදි මූට... කොන්දක් නෑති, කෙලින් හිටඩන්න බෑරි, පෞරුශයක් නෑති, පිරිමිකමක් නෑති, ජාතිය ආගම පාවල දෙන, බලේ ගන්න ඕන උනාම සින්හලයා පාගලා හම්බයාගේ ඈටදෙක ලෙවකන, තන්හාදික, ඉරිසියාකාර, පලිගන්න , මෝඩ මූසල ග්‍රාමසේවකයෙක්ට කියන්න වචනයක් හොයාගන්න ඕන.
     
    • Like
    Reactions: KDH and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට කියන එක මදි මූට... කොන්දක් නෑති, කෙලින් හිටඩන්න බෑරි, පෞරුශයක් නෑති, පිරිමිකමක් නෑති, ජාතිය ආගම පාවල දෙන, බලේ ගන්න ඕන උනාම සින්හලයා පාගලා හම්බයාගේ ඈටදෙක ලෙවකන, තන්හාදික, ඉරිසියාකාර, පලිගන්න , මෝඩ මූසල ග්‍රාමසේවකයෙක්ට කියන්න වචනයක් හොයාගන්න ඕන.
    :yes: aniva
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    නිවට කියන එක මදි මූට... කොන්දක් නෑති, කෙලින් හිටඩන්න බෑරි, පෞරුශයක් නෑති, පිරිමිකමක් නෑති, ජාතිය ආගම පාවල දෙන, බලේ ගන්න ඕන උනාම සින්හලයා පාගලා හම්බයාගේ ඈටදෙක ලෙවකන, තන්හාදික, ඉරිසියාකාර, පලිගන්න , මෝඩ මූසල ග්‍රාමසේවකයෙක්ට කියන්න වචනයක් හොයාගන්න ඕන.

    මසුරන් කතාව

    :yes::yes::yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    නිවට කියන එක මදි මූට... කොන්දක් නෑති, කෙලින් හිටඩන්න බෑරි, පෞරුශයක් නෑති, පිරිමිකමක් නෑති, ජාතිය ආගම පාවල දෙන, බලේ ගන්න ඕන උනාම සින්හලයා පාගලා හම්බයාගේ ඈටදෙක ලෙවකන, තන්හාදික, ඉරිසියාකාර, පලිගන්න , මෝඩ මූසල ග්‍රාමසේවකයෙක්ට කියන්න වචනයක් හොයාගන්න ඕන.

    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන්වත් ඕනි බයියන්ටයි , ටෝයියන්ටයි ..මුන් ඔක්කොම මිතයදුෂ්ටිකයෝ කියලා .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්වත් ඕනි බයියන්ටයි , ටෝයියන්ටයි ..මුන් ඔක්කොම මිතයදුෂ්ටිකයෝ කියලා .....
    ඒ උනාට උබම ඒ කාලෙ කියුව නේද, හිටo මිත්යාදුශ්ට්ක නැ කියල .:P
    දැනෙ මොකො මේ පිලි පැනල හිටo.:rofl:
    කාපු ලනුව දැනුයි වමාරන්නෙ.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒ උනාට උබම ඒ කාලෙ කියුව නේද, හිටo මිත්යාදුශ්ට්ක නැ කියල .:P
    දැනෙ මොකො මේ පිලි පැනල හිටo.:rofl:
    කාපු ලනුව දැනුයි වමාරන්නෙ.:lol:

    කොහෙද යකෝ අපි එහෙම කිවුවේ ....ලොල් ඕකුන් ඔක්කොම මිතය්දුෂ්ටිකයි කියලා අපි දන්නවා ...තොපිට මහින්දගේ ගු බෙට්ට උනත් කන්න පුළුවන් උනාට අපි එහෙම නැහැ බ්‍රෝ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2c64009ac172e6123b60d8230d6a387b_XL.jpg

    SL5.jpg