1. මරුසිරා

    god ගෙ පූසිගෙ වැඩ

    the person who wrote this has clear jelousy about cats .:P who cares .i love them anyway :yes::yes:
  2. මරුසිරා

    කොටි පරික්‍ෂාවට ඇමරිකාවෙන් වෛද්‍යවරු එත&

    ගේම දෙන්න හදන්නේ .. රසායනික අවි න්‍යෂ්ටික අවි තියනවා කියල ඉරාකෙට ගේම දුන්න උන්ට මෙව්වා මොනවද .. යුද්දේ ඉවරවෙලා අවුරුදු ගානකට පස්සේ ඇමරිකාවෙන් ඇවිත් කොටි සැකකරුවන්ගේ විෂ ශරීරගත වෙලාද කියල බලන්නේ ? මාර මානව හිතවාදියෝ ටිකක්නේ මාර කක්කුමක්නේ මුන්ට තියෙන්නේ :P
  3. මරුසිරා

    NO BRA CHALLENGE accepted by Madusha Ramasingha 18+

    කව්ද දන්නේ යටට බ්‍රා එකක් අදාලද කියල .තව ටිකක් කැටේ පෙන්න ඕනේ . එනිසා මෙයා තරගෙන් ඉවත්කරන්න සිද්දවෙනවා :yes::sorry: ඊලග ....
  4. මරුසිරා

    Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?

    හොඅ නරක කියන්න ලින්කෙකක් දාපන් පින්වතුනි :love:
  5. මරුසිරා

    raata ninda yanne nathi aya me thread ekata enna

    අල්ලද කිව්වේ ?:P
  6. මරුසිරා

    මරන්න චාන්ස් එකක් awoth elakiri ye kawada marane

    :baffled::shocked: තේරෙන්න කියපන් .:oo:
  7. මරුසිරා

    හම්බයෝ සතුටු කරන චන්ද්‍රිකා

    චන්ද්‍රිකාට බොම්බේ වැදුනට පස්සේ අවිල් කිව්ව් කතාව ඇත්ත .ඕකි මරු කියවනවා .:angry:
  8. මරුසිරා

    මරන්න චාන්ස් එකක් awoth elakiri ye kawada marane

    එලකිරිය කියන්නේ තමන්ගේ අදහස කියල පොඩි ෆන් එකක් ගන්න අතරේ දැනුමකුත් එක්කරගන්න තැනක් තමයි මේක මිනි මරාගන්න තරන් දෙයක් මේකේ නැහැ .:cool:
  9. මරුසිරා

    න්‍යෂ්ටික_බලාගාරයක්

    මේ අර ලොරියද ?:shocked::P:rofl::rofl:
  10. මරුසිරා

    මේක අකුරක් වරද්දන්නෙ නැතුව තෝරපල්ලා

    කැරකිල්ල හැදෙනවා ඕක අයින් කරපන්
  11. මරුසිරා

    න්‍යෂ්ටික_බලාගාරයක්

    ඇමරිකාවේ ප්‍රතිපත්ති දේශපාලනේ ගැන ඕවයේ තියෙනවද ?මට පෙන්නේ දැන් උබ හොද ප්‍රේක්ෂකයෙක් වගේ ඔය කිව්වා එවල . ඒකාලේයි මෙකාලෙයි වෙනසක් නැහැ ලේක්හවුස් එකයි රූපවාහිනියයි අයිති එන එකයි පවතින දේශපාලන පක්ෂ්ට කඩේ ගියා අදත් කඩේ යනවා .
  12. මරුසිරා

    who understands the deep meaning of this ?

    බුද්දීමතා සමාජයේ අනිත් පුද්ගලයින්ට වඩා වෙනස් බව හෝ ඉහලින් ඉන්නවා කියන එක කියලයි මට හිතුනේ .
  13. මරුසිරා

    කවදා දකින්න හිතපුවාද මේවා..

    ඉතින් එක තමා මාත් මෙච්චර කිව්වේ :P
  14. මරුසිරා

    න්‍යෂ්ටික_බලාගාරයක්

    එකනම් ඇත්ත පුටේ . උබේ ඔය උපැහැරනේ තේරුමවත් නොදන්නා පාටයි :P හැබැයි උබේ උපහාරණේ ගැලපෙන්නේ උබටම තමා .ලෝකේ ගැන නොදන්නා උන් තමා ලින්මැඩියෝ.:P:lol::lol:

    No contents