පට්ට බන් රේප් දීලලු :baffled:
ඔව් යුද්දයක අතුරුපල බහුතරයක් නරක සහ විනාශකාරී වගේම සුළුතර හොදකුත් තියෙනවා .:yes:
ඇමරිකාව යුදමය රාජ්‍යයක් සුදු පිරුවට දාගෙන හිටියට .යුදමය කටයුතු සහ යුද්ද නැත්නම් එරටට පැවැත්මක් නැහැ .එනිසා ලෝකේ කොතැනක හෝ යුදමය තත්වයක් ඇතිවෙන්න උන් වගබලාගන්නවා :angry::sorry: