ඔය මිනීපෙට්ටි ගන්නේ ආසාවට නෙමේ බන් .වෙන කරන්න දෙයක් නැතිකමට .වෙන රටක හොද ජපන් / ජර්මන් සේෆ්ට්ය් වාහනයක් අරන් ඉතුරුත් වෙනවා අපේ රටේ ඇල්ටෝ එකක් ගන්න ගානට .
වෙනස ඕකයි .
කොටි 7 වාහන අපේම බදු සල්ලි වලින් අරන් එත් මදි කියන හාල්පාරු අවජාතක නායකයෝ ඉන්න රටක පොඩි මිනිහට අබසරණයි .
මේ පාරේ මැරෙන හැම...