:yes::yes::sorry:
ඔව්ව එසේ මෙසේ කුමන්ත්රණ නෙමේ බන් .ඔව්ව තමයි CIA ගේම්ස් .මුලින්ම ඉන්දියාව අල්ලාගෙන උන්ගේ උදව්වෙන් ලංකාවට දුන්න ගේම .මුන්ගේ ටාගට් එක මේ කලාපේ කොන්ද පණනැති රජයක් කොටින්ම රුකඩ රාජ්‍යයන හදන්න .බලපන්කො තව ටික කාලෙකින් මුන් ට්‍රින්කෝ හාබර් එකේ පැලපදියම් වෙන හැටි .ආයේ දුම්මල ගහලවත්...