professionals and පඩ හුජ්ජ කොල්ලේ

siripala

Member
Oct 10, 2006
2,869
442
0

මේකනේ බන් මෙතන උගත්තු ඉන්නවා ඒවගේම පල මෝඩයොත් ඉන්නවා . බස් අජිත්ගේ සින්දු අහන උන් ඉන්නවා. ඒවගේම අමරදේව වගේ උසස් ගයක ගායිකාවන්ගේ සින්දු අහන අයත් ඉන්නවා.

හැබයි අනෙක් උන්ගේ දේවල් වලට මැද්දට පැනල විකාර නටනවා කියන්නේ උන් පට්ට මෝඩයෝ.

පිස්සු බල්ලාගේ කතාව 200% හරි.

මෙන්න හොඳම උදාහරණේ ;);)
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    මේකනේ බන් මෙතන උගත්තු ඉන්නවා ඒවගේම පල මෝඩයොත් ඉන්නවා . බස් අජිත්ගේ සින්දු අහන උන් ඉන්නවා. ඒවගේම අමරදේව වගේ උසස් ගයක ගායිකාවන්ගේ සින්දු අහන අයත් ඉන්නවා.

    හැබයි අනෙක් උන්ගේ දේවල් වලට මැද්දට පැනල විකාර නටනවා කියන්නේ උන් පට්ට මෝඩයෝ.

    පිස්සු බල්ලාගේ කතාව 200% හරි.

    Umbath bus ajith ge sindu ahana patta modayangen ekek thamai :rolleyes::rolleyes::yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    "කොහොමත් හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් ගමන යන්න වෙන්නෙ නෑ"

    sira talk1 mataka tiyaganna one passe wedagat wei... :cool::cool::cool: