මෙතන දේශපාලන ඇහකින් බලල වැඩක් නෑ. වැරද්දට වැරද්ද කියන එකේ වැරද්දක් නෑ බන්. ඒත් වැරද්දක් වෙන්න කලින් ඒක වැරැද්දක් කියල දකින්න පුලුවන් වීමයි වෙන්න ඕනේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහලා වැඩක් තියෙනවද?
ඔව් ඉතින් ඒක එහෙම තමා ඕන දේක. 100% හරි තීරණ වත් 100% හරි මිනිස්සු වත් නෑ. මහින්ද ගේ වැරදි මුකුත්...