IT මල්ලිලාට දැන් තමයි උණ ගැනිල තියෙන්නෙ. අපි CEPA/ETCA එකට විරුද්ධව leaflet බෙදනකොට, බුකියෙ කෑ ගහනකොට, strike කරනකොට අපිට කුහකයො,මිනී මරණ දොස්තරලා කිව්වා .අපි එදා කෑ ගැහුවෙ උඹලගෙ රස්සා වෙනුවෙන්. දැන් ඔය share කරන peon job වලට PhD කාරයො apply කරල කියල share කරෙ මීට මාස 2කට විතර කලින්...