නායක ඩිල්ෂාන් ලකුණු 4,000 පසු කරයි
ශ්රී ලංකා ක්රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සිය ටෙස්ට් ක්රිකට් දිවියේ ලකුණු 4,000 සීමාව පසු කිරිමට මැයි.26 සමත් විය.
නායක ඩිල්ෂාන් ලකුණු 4,000 පසු කරයිඒ එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේදි ලකුණු 50ක් ලබා ගනිමිනි.
මේ වනවිට ටෙස්ට් තරග 67ක් ක්රීඩා කර...