1. NPDJs

    Pudumai Ath Aththai..

    ලෝකයේ විශාලතම කෘමියා මේ යෝධ කෘමියා ඉන්නේ නවසීලන්තයේ. නවසිලන්තයට අයත් ලිට්ල් බැරියර් දූපතේ වනාන්තරබදව වෙසෙන මේ යෝධ කෘමියා දින දෙකක් තිස්සේ වෙහෙස වී සොයා ගත්තේ ඇමෙරිකාවේ කොලරාඩෝවල සිට මෙහි පැමිණි මාක් මොෆෙට් කියන වනජීවී ලෝලයායි. 53 හැවිරිදි හිටපු වනජීවී නිලධාරියකු වූ ඔහුගේ අතේ සිටිද්දී මේ අපූරු...
  2. NPDJs

    Pudumai Ath Aththai..

    අඩි 55ක් දිග පිඹුරෙක් හමුවේ මැලේසියාවේ වනාන්තරයකදී හමුවුණු මෙම අඩි 55ක දිගින් යුතු පිඹුරා හමුවී ඇත්තේ වනය හරහා නව මහාමාර්ගයක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසකටය. ඔවුන් බුල්ඩෝසර් යන්ත්‍ර මගින් වනය එළිකරමින් යද්දි එක්වරම පස් සමග ලේ මිශ්‍රව ඇති බව දැක තිබෙනවා, වැඩිදුරටත් පරීක්ෂා කරනවිට අති විශාල...
  3. NPDJs

    Pudumai Ath Aththai..

    ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික ලොව පරසිදු මැණික් ගල් අතර ලෝකයේ තුන්වැනි විශාලතම ”නිල් ආරනූල”ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවය. දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී...
  4. NPDJs

    Pudumai Ath Aththai..

    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු අප සාමාන්‍යයෙන් කරන්නේ රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් පන්නා දැමීමයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි. පිලිප් ඉලෙක්ට්‍රොනික් සමාගම ‘ජීව-ආලෝක’ bio light ක‍්‍රමයක්...
  5. NPDJs

    Pudumai Ath Aththai..

    තරුවක් කෑමට ගන්නා තරුවක් තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති දුරේක්ෂවල ආධාරයෙන්. මේ පින්තූරවලින් දක්වෙන්නේ ඒ අවස්ථා කීපයක්...
  6. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු එක්වරම නතර කෙරුණා. පතල් සේවකයින්ට හමුවී...
  7. NPDJs

    Pudumai Ath Aththai..

    දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැටි වයඹදිග එංගලන්තයේ ලිවර්පූල්හි පදිංචි ක්‍රෙග් ලන්ඞ්බර්ග්ගේ වයස අවුරුදු 24 යි. එයා බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. ක්‍රෙග්, බි‍්‍රතාන්‍ය හමුදා සේවයට බැඳිලා ගියා ඉරාකයට. හමුදා මෙහෙයුම්වල යෙදෙද්දී 2007 අවුරුද්දේදී ඉරාකයේ බස්රා නුවරදී සතුරන්ගේ රොකට්...
  8. NPDJs

    Pudumai Ath Aththai..

    සෙල්ලම් කාර්වලින් අපූරු සිතුවමක් සෙල්ලම් කාර් යොදාගනිමින් අපූරු සිතුවම් නිර්මාණය කිරීමත් සමග 28 හැවිරිදි ලැන් කුක් නැමති බ්‍රිතාන්‍ය ජාතික කලාකරුවෙකු Pic-cars-so යන අන්වර්ථ නාමය ලැබී තිබේ. වර්ණ ගන්වන ලද සෙල්ලම් කාර් සිතුවම නිර්මාණය කරන කැන්වසය පුරා ධාවනය කරවමින්, අවශ්‍ය වර්ණ කැන්වසය මත...
  9. NPDJs

    Pudumai Ath Aththai..

    බිල්පතක් වගේ පත්තරයක් ඉතාමත් කුඩා පරිමාණයකින් යුතුව පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා ලන්ඩනයේ සැලසුම් ශිල්පීන් පිරිසක් විසින් ක්ෂුද්‍ර ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍රයක් නිපදවා තිබේ. මෙම කුඩා මුද්‍රණ යන්ත්‍රයෙන් වෙළඳසැලකින් ඔබ වෙත නිකුත්කරන බිල්පත් හෝ කිසියම් අවස්ථාවක ඔබ වෙත ලැබෙන කුවිතාන්සියක...
  10. NPDJs

    Pudumai Ath Aththai..

    නගර මැද තවත් නගරයක් මාර්ගය හා ගුවන් තොටුපළ ආකෘතිය පිළිබඳව මෙම පුවත වාර්තා වේ. Miniatur Wunderland ලෙස නම් කර ඇති ජර්මනියේ Hamburg හි පිහිටි මෙම ආකෘතිය සංවර්ධිත නගරයක පිහිටි සියලුම අංගයන්ගෙන් සමන්විත වීම විශේසත්වයකි. කලබලකාරී නගරයක පැය 24 පුරා සිදුවන සාමාන්‍ය සිදුවීම් සියල්ල මෙම විශ්මලන්තයෙන්...
  11. NPDJs

    Pudumai Ath Aththai..

    ඇපල් වැස්සක් මේ, යුරෝපයේ හිම වැටෙන ඍතුවයි. එහෙත් මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරව වෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදා එංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේ ඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේ වැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි...
  12. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව ප්‍රථම සුපිරි බස් රථය ලෝකයේ තාක්ෂනික දියුණුවත් සමගම බැදිල තියන වචනයක් තමයි සුඛෝපභෝගීතාව නැත්නම් සැප පහසුව කියන්නෙ. මොකද තාක්ෂනික දියුණුවත් එක්ක විශාල වශයෙන් මිනිසාට කිරීමට තිබූ වැඩ ප්‍රමාණය අඩු වුනා. තාක්ෂනික දියුණුව කාර්මික විප්ලවය කාලෙදි තරම් වේගවත් නොවුනත් අදටත් සීඝ්‍රයෙන් එය...
  13. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව ප්‍රථම ජලය යට පිහිටි හෝටලය මේක නම් කරලා තියෙන්නෙ හයිඩ්‍රොපෝලිස් (hydropolis) කියලා. මෙය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි. මුහුදේ සිට මීටර 20ක් යටින් තමයි මේක ඉදි කරන්නෙ. ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 300ක්. සෑම දෙයක්ම අතිශය සුඛෝපභෝගී ලෙස ඉදිකරන්න...
  14. NPDJs

    Pudumai Ath Aththai..

    ගූගල් වෙතින් නව සොයා ගැනීමක් ස්වයං ධාවන මෝටර් රථ තාක්ෂණය සඳහා ගූගල් සමාගම අමෙරිකානු පේටන්ට් හිමිකම ලබා ගෙන තිබේ.මිනිසුන්ගේ පාලනයකින් තොරව මෝටර් රථ ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. සංචාරක යින් සංචාරක ආකර්ෂණ ස්ථානවලට රැගෙන යාමට හා දෝෂවලට ලක්වන මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානවලට...
  15. NPDJs

    Pudumai Ath Aththai..

    නත්තල් සීයලාගේ තරගයක් පසුගිය දිනෙක උතුරු එංගලන්තයේ ලිවර්පූල් නගරයේ අපූරු තරගයක් පැවැත්විණි. නත්තල් මාසය උදාවීමත් සමග වාර්ෂිකව පැවැත්වෙන Santa Claus Santa Dash marathon ලෙස නම් කර ඇති මෙය මැරතන් ධාවන තරගයකි. මෙවර තරගය කි.මී 5දුරකින් යුක්ත වූ අතර මෙම තරගය වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගී වු...
  16. NPDJs

    Pudumai Ath Aththai..

    වසර 25 ක් කුසෙහි පෑනක් සමග ජීවත් වූ කාන්තාවක් වසර 25 ක් පුරා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ උදරය තුළ තිබූ පෑනක් ශල්‍ය කර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව ද ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 76 හැවිරිදි මෙම කාන්තාවට මතුවූ රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර...
  17. NPDJs

    Pudumai Ath Aththai..

    වසර 58 ට පසු බිල්පතක් ගෙවලා සිය වාහනය ගාල් කර තැබීම සඳහා නිකුත්කරන ලද බිල්පතක ගාස්තුව වසර 58 ට පසු ගෙවන ලද අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් නගරයේ වෙසෙන පුද්ගලයෙකු පිළිබඳව අපූරු පුවතක් වාර්තා වේ. සිය හෘද සාක්ෂියට එකඟවීම සඳහා අමෙරිකානු ඩොලර් 01 වටිනාකමකින් යුත් මෙම බිල්පත ගෙවාදැමීමට තමන් තීරණය කළ...
  18. NPDJs

    Pudumai Ath Aththai..

    ටී ෂර්ට් 257ක් අඳිමින් ලෝක වාර්තාවක් ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී අඳිමින් පසුගිය දා හයිඩ් පිටියේදී ලෝක වාර්තාවක් තැබීමට ලංකාවේ තරුණයෙක් සමත් වුනා. හුරුළු වැව, මහවැලි කලාපයේ ගල්කිරියාගම සනත් බණ්ඩාර වන ඔහු මැරතන් තරඟ වලින් නමක් දිනාගත් තරුණයෙක්. මීට පෙර එම වාර්තාව තබා තිබුනේ කොරියානු...
  19. NPDJs

    Pudumai Ath Aththai..

    වාහන තදබදයට විසදුමක් - මෝටර් සපත්තු වාහන තදබදය ලොවපුරා බොහෝ අයට ඇති බරපතල ගැටළුවකි.ඊට විසඳුමක් කැලිෆෝනියාවේ වෙසෙන නිර්මාණකරුවෙකු වන පීටර් ටෙ‍්‍රඩ්මන් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර ඇත.ඒ, මෝටර් වලින් කි‍්‍රයාත්මක වන ස්වයංක‍්‍රීය පාවහන් යුවලක්.spnKiX ලෙස නම් කර ඇති මෙම පාවහන් වලට යොදා ඇති...
  20. NPDJs

    Pudumai Ath Aththai..

    ලෝකයේ ප්‍රසිද්ධම හාදුව මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මෙතෙක් ලෝකයේ මිනිසෙකු කාන්තාවකට දුන් වඩාත්ම ආන්දෝලනාත්මකම හාදුවයි, එසේම එය 20වන ශතවර්ශයේ සුප්‍රසිද්ධම ඡායාරූප වලින් එකකි. V-J Day in Times Square යනුවෙන් හැදින්වෙන මෙය ඡායාරූපයට නගා ඇත්තේ Alfred Eisenstaedt නම් ඡායාරූප ශිල්පියායි. V-J Day නමින්...

    No contents