පියාඹන ආසනයක්
පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ.
e-volo නම් ආයතනය යටතේ නිර්මාණය කරන ලද අවර පෙති 16 ක් මගින් ක්‍රියාත්මක වන මෙම උපකරණය “නම්‍යශීලී, සිරස් අතට ආරම්භ වන, මිනිසුන් රැගෙන යා හැකි ප්‍රවාහන...