තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගොස් තිබියදී පාසැල් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ...